කන්ජිපානි ඉම්රාන් බුදුදහම වැලදගනී 🙏

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    # Oka Scripted.
    # Wedi Thibbe Anduwen, May Be Forces.
    # Ona Eketa Bullet Wala KPI Kiyala Gahanda Puluwan

    # Evidence Plant Karala, Muta Scripted Ekakuth Dila - Shoot Out Eka Kare Kanchipani Imran Kiyala Minissun Samajagatha Karanda Ona Anduwata
    Nodanna nisa ahanne. Ai anduwata wasanta maranna tiyena uwamanawa???
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nodanna nisa ahanne. Ai anduwata wasanta maranna tiyena uwamanawa???
    පියුමිගෙ බ්ලැක් මනි චේන් එකේ මැද මූ ඉන්නවද දන්නෙ නෑ

    Dwayne Johnson Eyebrow Raise GIF
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    හොද වැඩේ කැරි තට්ටයට
    සියල්ල අතහැරියා කිය කියා අනුන්ගෙ රෙද්දවල් හොය හොයා හැමිනෙනවා.
    ලමයින්ගෙ තාත්තා බොනවා කියලා බාර් කාරයට බැනලා හරියයිද, බැනපන්කො තාත්තට.
    මේ වගේ බූරුවො තමයි වයබ පලාතෙ මිනිස්සු නියගලා කාලා මැරෙනවා කියලා නියගලා ගස් ගලවන්ඩ පලාත්සභාවෙ යෝජනාවක් සම්මත කරගත්තෙ 😂🤣