කන්ටෙනෙර් house හොදයිද

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    කන්ටෙනෙර් house හොදයිද

    මචන්ලා container වලින් හදන ගෙවල් හොදයිද?
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    looks good :love:

    2frE5ON.jpg

    r7wRaZ5.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මෙහේ හදන එක සැහෙන පාඩුයි
    ඊට වඩා අඩුවට සාමාන්‍ය විදියට සිමෙන්ති බ්ලොග් ගල් වලින් හදන්න පුලුවන්
     
    • Like
    Reactions: Sx3

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එපා බන් හදන්න...හදන උන්ම කියනවා එපා කියලා.උඹට හදන්නම ඕන නම් කියපන්. සෙට් කරලා දෙන්නම්
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    gewal nikan net eke dakala thibbata, aththatama dekala na, eka nisa kiyanna ba

    habayi site office walata ehama use karanawa, ida kada nam thiyawa tikak. eth room walata wage gannawa nam godak manage karanna wenawa ida kada

    mokada digati hade nisa tikak amaru weyi bedroom ekakata wage manage karaganna

    anika aniwa ac nam danna weenawa okata, naththan nam inna one na