කන්ටේනර් අස්සේ මොනාද තිබ්බේ😲

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    අපි කන්ටෙනර් පෙට්ටි දැක්කෙ නෑ තමයි ඒත් අපිට අනුර විශ්වාසයි මේ රටට අහිකර දෙයක් තිබ්බා නම් කිසි විටක ඒවා රිලීස් කරන් නෑ🙏🙏🙏
     

    gama22

    Well-known member
  • img_1_1730701389694.jpg

    මේවා තිබිලා තියෙන්නෙ කජු නැතිව නින්ද යන්නෑ ලූ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    කන්ටෙර්නර් වල ආවෙ රොහින්යා සර්නාගතෙයන් වෙන්න බැරිද? ලප කොටා පරදින පැති වල මුන්ව පදින්චි කරවලා චන්ඩ අයිතිය දෙවී.
    1746509344698.jpeg
     
    • Haha
    Reactions: supun_sg