කන්ටේනර් පෙට්ටි

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ne ban api hithuwata rasnei kiyala ahema ne

    maga eke site ekaka ekakata mama giya un full A/C dala thibba eth rasnei ban
    owata karana monawa ahri dewal athi
    oke yata dirana case ekak enawa
    yata ta foundation ekak wage danawa hybrid homes wala nam
    poddak hoyala balapan sure na hariyatama
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    කන්ටේනර් පෙට්ටි ගන්න පුලුවන් තැනක් ගැන කවුරු හරි දන්නවද...?ඒවගේ ගනන් එහෙම කෝමද කියලත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩෝ.....:rolleyes:

    මෙන්න මේකේ බලපන් www.convertainers.com. container යාර්ඩ් වලිනුත් ගන්න පුළුවන් වෙයි. ගාන නම් මට මතක නැහැ. අඩි 40 ද 20ද අනුව වෙනස් වෙයි. හැබැයි containers වෙන වැඩ වලට ගන්න කලින් කස්ටම් එකෙන් අවසර ගන්න ඕනි මට මතක විදියට. සමහරු හොරෙන් විකුනනවා. බලල ගන්න.
     
    • Like
    Reactions: hector@troy

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මගෙ යාඑවෙක් වැඩ කරන්නේ හොටලයක.ඒකේ ස්ටොර් රූම් එකට අරගෙන තියෙන්නේ කන්ටේනර් පෙට්ටියක්. උන් නම් AC කරලා නෑ. ලොකු Industrial Fan එකක් දාලා තීන්නේ. ඒත් මාර රස්නෙයි බං දවල්ට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචන් හොයාගත්තද, මටත් එකක් හොයාලා දෙන්නකො අඩි 20

    bump
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan container petti ganan gihin lu tiyenne, Ships hariyata eha meha yanne neti nisa badu patawanna ona taram petti circulate wenne nelu.