කන්තෝරුවෙ හාමුදුරුවන්ගෙ රත්තරන්

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    “යෝ පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්‍ය වා උග්ගණ්හාපෙය්‍ය වා, නිස්සග්ගියං පාචිත්තියං
    “භික්ෂුවෙක් හෝ ස්වර්ණය හෝ රිදිය පිළිගැනී නම්, හෝ වෙනත් කෙනෙකුට එය ලබාගන්නැයි කෙරී නම්, එය නියමයෙන් දුෂ්කර ක්‍රියාවක් (නිස්සග්ගිය පාචිත්‍ය අපරාධයක්) වේ.”
    විනය පිටකය
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    කමෙන්ට් එකක්..

    දෙවැනි ධර්ම සංගායනාවට හේතු වෙන්නේ, වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දස අකැප වස්තුවක්, කැප වශයෙන් පිළිගත්ත එක. ඒ අකැප වස්තුවක් තමා, ජාතරූප රජත කියන්නේ. ඒ කිව්වේ රන් සහ රිදී.

    ඊළඟට සාමණේර ශීලයේම තියෙනවා, 'ජාතරූපරජතපටිග්ගහනා වේරමණී' කියලා සිඛපදයක්. ඒ කියන්නේ රන් රිදී පිළිගැනීමෙන් වැලකීම කියලා එකක්.

    කන්තෝරුවේ උන්නාන්සෙලා කියන්නේ වජ්ජිපුත්තකයන්ටත් වඩා අන්ත පිරිසක් කියලා තේරුම් ගන්න මේ කාරණය වුණත් ප්‍රමාණවත්!

    වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ ධර්ම විනය වෙනුවෙන් අපවත් වුණු දොළොස් දහසක් රහතන් වහන්සේලා - කීර්ති ශ්‍රී රාජසිංහගේ කාලේ උපසම්පදාව වෙනුවෙන් දිවි දුන්න ලෝලුවාගොඩ උන්නාන්සේ ඇතුළු ගණින්නාන්සේලා - දිවා රෑ නොලබා දුක් වින්ද සංඝරාජයන් වහන්සේ ඇතුළු විනයාරක්ෂක සංඝයා වහන්සේලා ගැන මට දැනෙන්නේ පුදුම් කණගාටුවක්!

    ලැජ්ජා නැතුව තව වර්ණනා ත් කරනවා!
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මේ කාලේ නැගගෙන එන සංඝ ස්ටාර් මේ හාමුදුරුවො වෙන්න ඕනැ හැමතැනම පොස්ට් වල ඉන්නව

    ගංජ ගහල වගේ ෆේසල් ඉම්පෙෂන්ස්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    මේ කාලේ නැගගෙන එන සංඝ ස්ටාර් මේ හාමුදුරුවො වෙන්න ඕනැ හැමතැනම පොස්ට් වල ඉන්නව

    ගංජ ගහල වගේ ෆේසල් ඉම්පෙෂන්ස්
    RPG ඝනයා හොදට ට්‍රෙන්ඩින් වෙනකන් ඉදලා apple ecosystem එකක්ම දානෙට හම්බ කරගෙන, රටත් පැනලා තමා සිවුර ගැලෙව්වෙ. බිස්නස් නන් බිස්නස්
     
    • Haha
    • Like
    Reactions: Smartm and max_pain

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    RPG ඝනයා හොදට ට්‍රෙන්ඩින් වෙනකන් ඉදලා apple ecosystem එකක්ම දානෙට හම්බ කරගෙන, රටත් පැනලා තමා සිවුර ගැලෙව්වෙ. බිස්නස් නන් බිස්නස්

    ඒ හාමුදුරුවෝ සිවුර ගැලෙව්වද? නැත්තන් ඒ රටේ ඉඳන් පන්සලක ඉන්නවද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    ඒ හාමුදුරුවෝ සිවුර ගැලෙව්වද? නැත්තන් ඒ රටේ ඉඳන් පන්සලක ඉන්නවද?
    නෑ නෑ සිවුර ඔතාගෙනම තමා රට ගියේ. ධර්ම චාරිකා. සුදු හුත්තක වත් රහ වැටිලා ගලවන්න ඇති. ගිහින් තමා ගැලෙව්වෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    නෑ නෑ සිවුර ඔතාගෙනම තමා රට ගියේ. ධර්ම චාරිකා. සුදු හුත්තක වත් රහ වැටිලා ගලවන්න ඇති. ගිහින් තමා ගැලෙව්වෙ

    ගැලෙව්වා කියල දැනගත්තේ කොහොමද? ෆොටෝ දාලද ගැලෙව්වට පස්සේ?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    ගැලෙව්වා කියල දැනගත්තේ කොහොමද? ෆොටෝ දාලද ගැලෙව්වට පස්සේ?
    ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලලා ලියුමක් දැම්මා fb එකේම. අන්තිමේට profile එකත් එක්ක අකුලක් ගියේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ගැලෙව්වා කියල දැනගත්තේ කොහොමද? ෆොටෝ දාලද ගැලෙව්වට පස්සේ?

    ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලලා ලියුමක් දැම්මා fb එකේම. අන්තිමේට profile එකත් එක්ක අකුලක් ගියේ
    Screenshot_20250627-010139_Chrome.jpg

    මාස කීපයකට කලින් post එකක්

    හැබැයි වැටිච්ච මැක්කො තාම තැන තැන ඉන්නවා 🤷
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    මෙයා ව ට්‍රෙන්ඩින් උනේ අශේන් එක්ක ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ... දැන් දින නෑ ලූ බණ වලට දෙන්න...

    හිට් කාලේ හම්බ කරගත්තට වරදක් නෑ දොරේ...

    බන්ඩාරවෙල අමිතානන්ද

    ඇපල් විජෙ..

    කිරිබත්ගොඩ ලොක්කා,

    තව ඉතින් සමන්ත බද්ද්‍ර උන්නාන්සේ...

    එකී මෙකී නොකී සෙට් එකම කරන්නේ කොරේ ඕවා තමා..
     
    • Like
    Reactions: Bekam

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    කමෙන්ට් එකක්..

    දෙවැනි ධර්ම සංගායනාවට හේතු වෙන්නේ, වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දස අකැප වස්තුවක්, කැප වශයෙන් පිළිගත්ත එක. ඒ අකැප වස්තුවක් තමා, ජාතරූප රජත කියන්නේ. ඒ කිව්වේ රන් සහ රිදී.

    ඊළඟට සාමණේර ශීලයේම තියෙනවා, 'ජාතරූපරජතපටිග්ගහනා වේරමණී' කියලා සිඛපදයක්. ඒ කියන්නේ රන් රිදී පිළිගැනීමෙන් වැලකීම කියලා එකක්.

    කන්තෝරුවේ උන්නාන්සෙලා කියන්නේ වජ්ජිපුත්තකයන්ටත් වඩා අන්ත පිරිසක් කියලා තේරුම් ගන්න මේ කාරණය වුණත් ප්‍රමාණවත්!

    වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ ධර්ම විනය වෙනුවෙන් අපවත් වුණු දොළොස් දහසක් රහතන් වහන්සේලා - කීර්ති ශ්‍රී රාජසිංහගේ කාලේ උපසම්පදාව වෙනුවෙන් දිවි දුන්න ලෝලුවාගොඩ උන්නාන්සේ ඇතුළු ගණින්නාන්සේලා - දිවා රෑ නොලබා දුක් වින්ද සංඝරාජයන් වහන්සේ ඇතුළු විනයාරක්ෂක සංඝයා වහන්සේලා ගැන මට දැනෙන්නේ පුදුම් කණගාටුවක්!

    ලැජ්ජා නැතුව තව වර්ණනා ත් කරනවා!
    අනිත්ය දන්නව, දුඛ්ක දන්නවා,,, ඇයි අනාත්ම දකින්න බැරි... එතන නේද හැම ප්‍රශ්නෙකටම උත්තරේ තියෙන්නේ?
     
    • Wow
    Reactions: Heshan Daminda