කන්දක් උඩ හෙලි පෑඩ් එකක් කපලා

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    එතන මේ වගේ එකක් කරන්න පුලුවන්ද???? ටි.බී සරත් සහ ටිකක් පොස් කොම්පැණියක් නිසා එහෙම පරිසර කෙස් එකක් නැද්ද??

    432.jpg
     

    Attachments

    • 322.jpg
      322.jpg
      341.6 KB · Views: 205
    • 12.jpg
      12.jpg
      172.1 KB · Views: 202

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    කොයි කාලෙ එකක්ද කියන එක අනුව පරිසරයට තියෙන impact එක වෙනස් වෙනවා.. පොනිල් රාජපස්ස කාලේ නම් පරිසරයට තියන බලපෑම වැඩියි.. අනුරය්යගෙ කාලෙ නම් සොබාදහම ඉබේම heal වෙන නිසා අවුලක් නෑ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    මේ කොහෙද? ඕවගේ තැනකට චොපර් බාලා රිසක් එකක් ගන්නේ ඇයි ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,914
    8,251
    113
    Kotahena
    මේ කොහෙද? ඕවගේ තැනකට චොපර් බාලා රිසක් එකක් ගන්නේ ඇයි

    Risk ද නැද්ද කියල pilot නේද තිරණය කරන්නේ?
    Pilot ලා කියන්නෙ එච්චර modayo ද ban
     
    • Like
    Reactions: snm1990

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    හාල් Business කාරයෙක් අළුත් Hotel එකක් හදන්න යනවද දන්නෑ