කන්දක් දැක්කම චෛත්‍ය හදන්න හිතන්නේ ඇයි ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    කන්ද කපා හඳ පායන ලීලා..
    මන්ද කොහෝ හඬලනු හැංගීලා..
    එන්න තමා බක් මහ ලංවීලා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    පන්සලේ පැවැත්ම තියෙන්නේ බෞද්දයගේ පිනට තියන තන්හාව, ලබන ආත්මේ දිව්‍ය ලෝකෙ යන්න තියන ආශාව, ආයිත් තමාගේ දරු මුනුපුරෝ අතර ඉපදෙන්න, මේ ආත්මේ නොලැබුන සැප සම්පත් ලබන ආත්මේ විඳින්න තියන ආශාව වගේ කාරණා එක්ක...

    ඉතින් ගොඩක් පන්සල වලින් කරන්නේ ඔවාට උඩ ගෙඩි දෙන ඒක මිසක් තණ්හාවෙන් මිදෙන්න කියලා දෙන බවක් නම් පේන්නේ නෑ 😔
     
    • Like
    • Love
    Reactions: Max_r and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    පන්සලේ පැවැත්ම තියෙන්නේ බෞද්දයගේ පිනට තියන තන්හාව, ලබන ආත්මේ දිව්‍ය ලෝකෙ යන්න තියන ආශාව, ආයිත් තමාගේ දරු මුනුපුරෝ අතර ඉපදෙන්න, මේ ආත්මේ නොලැබුන සැප සම්පත් ලබන ආත්මේ විඳින්න තියන ආශාව වගේ කාරණා එක්ක...

    ඉතින් ගොඩක් පන්සල වලින් කරන්නේ ඔවාට උඩ ගෙඩි දෙන ඒක මිසක් තණ්හාවෙන් මිදෙන්න කියලා දෙන බවක් නම් පේන්නේ නෑ 😔
    තණ්හාවෙන් මිදෙන්න කියල තණ්හාවටම බැඳිලා. 👍