කන්දක් විළිලා වැදූ කෙන්ද.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නැතුව තොපි ෆොනියගෙ ලොල්ලොන්ගෙන් ආතල් ගන්නෙ මොකෝ බොලව්:frown:
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    mata hithuna ban, uba anduwata P*ka dilama goda yanna hadana widihen:rofl::rofl::rofl::rofl:
    තවම මාතෘකාවට අදාල දෙයක් කියන්න බැරි වුන හැටියෙන්ම පෙනෙනවා මේ දැනුත් උ‍ඹේ වචන හිර වෙන්නෙ කව්රුහරි පස්ස පැත්තට තද කරන් ඇති කියලා. ඒකනේ වල් පල් දොඩවන්නෙ.
    මෙහෙම හරක් කීප දෙනෙක් එළකිරි‍යෙ ඉන්නවා. මේ එකෙක්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මිටින් එක ගැන නෙවේ, රටේ ජනතාව ගැන හිතපන්, තමන්ගේ බඩ ගැන විතරක් නෙවේ
    උඹලා මෙතන කරන්නේ ආණ්ඩුව කරන ද්දේ හොදය, ෆොනිය කරන හැමදේම නරකය කියන ඒකනේ
    රටට වෙනසක් ගේන්න දරන උත්සාහය බාල්දු කරනේ උඹලට කටුසුප් නැතිවෙයි කියල බයවෙලානේ :lol::lol::lol::lol:

    ආණ්ඩුව කරන හොද දේ හොදයි. නරක දේ නරකයි. අපේ දේශපාලනේ එච්චරයි.

    ෆොනියා මේ වෛරය පිරිමහගන්න ගිහින් රටට කෙළවපු තරම තොපි වගේ මෝඩ චූන් කාරයින්ට තවම තේරුම් ගන්න බැරි බව අපි දන්නවා. උඹලා වගේ පොන්න හැත්ත පොරව චූන් කරලා, ෆේස් බුක්, ඔන්ලයින් පෝල් ජනාධිපති කරපු හින්දා තමා පොර ෆෝම් වෙලා නොදන්න දේශපාලනේ කරන්න ගිහින් ඇන ගත්තෙ. උඹත් පව්. ොනියත් පව් බන්.

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආණ්ඩුව කරන හොද දේ හොදයි. නරක දේ නරකයි. අපේ දේශපාලනේ එච්චරයි.

    ෆොනියා මේ වෛරය පිරිමහගන්න ගිහින් රටට කෙළවපු තරම තොපි වගේ මෝඩ චූන් කාරයින්ට තවම තේරුම් ගන්න බැරි බව අපි දන්නවා. උඹලා වගේ පොන්න හැත්ත පොරව චූන් කරලා, ෆේස් බුක්, ඔන්ලයින් පෝල් ජනාධිපති කරපු හින්දා තමා පොර ෆෝම් වෙලා නොදන්න දේශපාලනේ කරන්න ගිහින් ඇන ගත්තෙ. උඹත් පව්. ොනියත් පව් බන්.

    අන්න උබේ බලලා මල්ලෙන් පැන්නා:lol::lol::lol::lol:
    උබ මෙතන කරන විශේෂ දෙයක් නැහැ රජාට පු* දෙන එක ඇරෙන්න.
    ඕක කොර ගනින්කෝ මෙතන රිල අපිට පවු නොදී.:oo::oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න උබේ බලලා මල්ලෙන් පැන්නා:lol::lol::lol::lol:
    උබ මෙතන කරන විශේෂ දෙයක් නැහැ රජාට පු* දෙන එක ඇරෙන්න.
    ඕක කොර ගනින්කෝ මෙතන රිල අපිට පවු නොදී.:oo::oo::oo:
    ආණ්ඩුවට මොකක්ද මෝඩයො ෆොනියගෙන් තියෙන අවුල,:lol::lol::lol: හරියට මිනිස්සු 1000 එකතු කර ගන්ඩ බැරි එක තමයි ආණ්ඩුවට තියෙන අබියෝගය. :lol::lol::lol: මොන ගොන්නුද මන්ද උබලනම් :baffled::baffled::baffled:
    උබට මොලේට නොතේරුනාට මෙතන කතා කරලා තියෙන්නෙ ෆොනියට කෙලඋන හැටි ගැන. :lol::lol::lol: