සිංහල කමයි, රාවණයි බුද්ධාගමයි ගැන උඩ තියලා කතාකරන ඕන පකෙක් අපේ උන්ට මාර පොරවල්

සුද්දා කොල අතු අදින කාලෙ අපේ මුතුන් මිත්තො වැව් දාගැබ්... ගාගෙන පටන් ගත්තනං ඌ වැලි දාලා උකේ
ඇරියත් මීක් කියන්නෑ සිංහලු. ඔහොම පක්කු කීයක්නම් ඉන්නවද? විභීෂණ දෙයියොන්ව හීනෙන් දකින නලින්ද සිල්වා, කන්දෙගමයා, පිලිකා හොද කරන සුපිරි අංගම් වෙදදුරු රාවණාගෙ උරුමක්කරු අනෝජ්ද සිල්වා, කැම්පස් පොඩි කෙල්ලොන්ගෙන් ලිංගික අල්ලස් අරං පෝය දවසෙ බණ කියන්න ඇවිල්ලා ඔකපතනෙ කොල්ලො හදපු චන්ද්‍රිකා ගැන කියවන අත්තනායක එම් හේරත් වගේ පක්කු. දුප්පත් ලමයෙක්ට ෆ්‍රීකාඩ් එකක්වත් නොදෙන හැබැයි පලු පැලෙන්න පන්තියෙ බණ කියන දිනේෂ් මුතුගලයා..... Etc ලිස්ට් එක කියාගෙන යන්න පුලුවන් හෙට දවල් වෙනකං

අඩුකුලේ ගොන් පොන්න සිංහලු ආසයි යටි හිතිං හරි උන් සුද්දන්ටත් වඩා ඩයල් කියලා මොකෙක් හරි කියනවා අහන්න

පක තමයි. ලංකාව ඉන්දියාව වගේ අඩුකුලෙ රටවල් සුද්දා අල්ලගෙන ඒකෙ අඩුකුලේ නූගත් ගොබ්බයො සමූලඝාතනේ කරලා හරි සිවිලයිස් කරේ නැත්තං රට බලන්න තිබ්බා සිංහලුන්ගෙ ප්‍රොඩත්වයෙ රගේ

සුද්දොත් කලින් රජවරුන්ට වැදගෙන පල්ලියට බයේ පෑගිලා හිටියට පුනරුදය කාර්මික විප්ලවය එක්ක උන්ම අලුත් දේවල් හිතන්න පල්ලිය ආගම කියන දේ හරිම දේ නෙවෙයි ඊට එහා දෙයක් තියනවා කියලා හිතන්න, පරම්පරාවෙන් එන රජෙක්ට නැවිලා ඉන්න ඕනෙ නෑ කියල ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක ගෙනල්ලා මිනිස්සුන්ගෙ චන්දෙන් රටේ නායකයො තෝරණ කන්සෙප්ට් ගෙනල්ලා ගේම
ගැහුවා. ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ නූගත් පක්කුනං ලොවෙත් ඕක කරන්නෙ නෑ සුද්දා බලෙන්ම අල්ලගෙන රොතු පිටින් මරලා සිවිලයිස් කරේ නැත්තං. අනික අතීත හෙල පෙරදිග ප්‍රෞඩ තාක්ෂනේ ගත්තත් ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ උන්ගෙ ජරා කුහක ජාන හින්දා ඌට තැන නැතිවෙයි කියලා ගුරුමුෂ්ටි තියාගෙන කියලා දීලා, කියලා දෙන එකාගෙ කුලේ බලලා පරම්පරාවෙන් පිට එකෙක්ට ශිල්පෙ නොදී ඉදලා දන්න ලබ්බවල් ටිකත් දැන් නැතිවෙලාම ගිහිං. ඒකට සුද්දා දන්න පොඩි දේ උනත් හැම එකාටම කියලා දීලා ප්‍රසිද්ද කරලා ඊලගට ඒක ඩිවලොප් කරන එකාට එතන ඉදන් ඉස්සරහට යන්න හදලා දීලා තමා අද ලෝකෙ මේ තියන තැනට ආවෙ. අනික ප්‍රොඩ තාක්ෂනේ තිබ්බ කාලෙත් වැව් හදලා කුඹුරු ටික කරන එකයි පන්සල් හදලා වැදලා ඊලග ආත්මෙ ප්ලෑන් කරන එකයි ඇරෙන්න ඉස්සරහ ගැන හිතලා දියුණුවක් ගැන හිතලා වැඩකට ඇති උත්තක් කරලත් නෑනෙ අපේ පක්කු?