කන්දෙගම ගම කාලා😂🤭😂🤭

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැ ඔය බුදුපිලිම කියලා තියෙන්නෙ ඉන්දියාවෙ ජයිනමාහාවිරගෙ පිලිම,

    බුදුන්ගෙ කෙස දාතු බලන්න එවා කෙලින් දිගති එව,
    බුදුහාමුදුරුවො තට්ටෙ ගෑවා නම් දිග කෙස් තියෙන්න විදිහක් නෑ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    යකෝ සිංහලුන්ගේ ක්‍රේල් කොන්ඩෙට අප්‍රිකාවෙන් නැතුව ඉන්දියාවෙන් සම්බන්දයක් හදල දෙන්න බැලුවේ. 🥱
    ඉන්දියාවෙ කෙනෙක් නෙවෙයි ජයිනමාහාවිර ඉන්දියාවෙ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,426
    113
    යකෝ සිංහලුන්ගේ ක්‍රේල් කොන්ඩෙට අප්‍රිකාවෙන් නැතුව ඉන්දියාවෙන් සම්බන්දයක් හදල දෙන්න බැලුවේ. 🥱
    ක්‍රේල් tiyenne yakka puthunta neda.lankawe godak unta ehema nane
     
    • Haha
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ලන්කාවෙ උන්ගෙ ඇෆ්‍රිකන් ජාන වැඩි අවන්කත්වය ඇත්තෙම නැ, හොර හිත එනවා ජෙන් වලින්, ක්‍රෙල් කොන්ඩ පට්ට මොඩයි බායානකයි,
    සුදා මේක දැක්ක නන් වහ කනවා 😂
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බුදුහාමුදුරුවො තට්ටෙ ගෑවා නම් දිග කෙස් තියෙන්න විදියක් නැ
    සම්පුරනයෙන්ම කපලා හිටපු පුද්ගලයෙක් නෙවෙයි, කෙස දාතු තැන්පත් කරපු චයිත්‍ය තියෙනවා ලන්කාවෙ,

    කෙස් තැන්පත් කරලා හදපු වෙහෙරවල් තියෙනවා ලන්කාවෙ, හිරිහඩු සැය කෙස දාතු තැන්පත් කරලා හදපු චයිත්‍යක් පරනම දන්න විදියට,
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ක්‍රේල් tiyenne yakka puthunta neda.lankawe godak unta ehema nane
    තඩි ඇග නැති උනාට හැමොටම ක්‍රෙල් නැති උනාට ඇෆ්‍රිකන් ජෙන් එක තියෙනවා,

    mauritius උන්ගෙ විඩියොස් බලන්න කෙලින්ම ලන්කාවෙ උන්ගෙ කොපියක් තියෙන්නෙ,
     
    • Like
    Reactions: Emios

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ලංකාවේ උන් තරම් කපටි ජාතියක් ඇත්තෙත් නැ
    ඒ වගේම ඕනෑම හොරෙකුට ලේසියෙන් අහුවෙන ජාතියකුත් නැ
    ගොන් හැත්ත........

    ඔක්කොම පැත්තකින් තියමුකෝ. Deal එකක් කරන basics ටිකවත් follow කරන්න දන්නේ නැ.
    පිටරට නෙමේ,. හඳට ගියත්, ජාතිවාදය, දේශප්‍රේමය, සොභාදහම, මව්බිම, අවිහිංසාවාදය වගේ වචන ටිකක් එක්ක campaign එකක් ගැහුවම, පුකත් දීල. කෙලත් දෙනවා ඇරගන්න ...... නෙදකින්
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ආගමයි, රාවණයි විකුණන කොට උබලට තේරුනේ නැද්ද සී හෙලේ මහ ගමයා,
    කලුයි
    කොටයි
    කැතයි
    කපටියි
    කුජීතයි කියලා. Typical මෝඩ සිංහලු 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තඩි ඇග නැති උනාට හැමොටම ක්‍රෙල් නැති උනාට ඇෆ්‍රිකන් ජෙන් එක තියෙනවා,

    mauritius උන්ගෙ විඩියොස් බලන්න කෙලින්ම ලන්කාවෙ උන්ගෙ කොපියක් තියෙන්නෙ,
    ithin meka karana suda kiyana ekath ehemane :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    ඕකා බොරු සයිකෝ කාරයෙක් කියල අපි නම් කිව්ව කලින්ම… සිංහලු අන්දන්න පුලුවන් කතා ටිකක් කිය කිය ගිය මොංගල් පොරක්
    සිංහල කමයි, රාවණයි බුද්ධාගමයි ගැන උඩ තියලා කතාකරන ඕන පකෙක් අපේ උන්ට මාර පොරවල් 🤣 සුද්දා කොල අතු අදින කාලෙ අපේ මුතුන් මිත්තො වැව් දාගැබ්... ගාගෙන පටන් ගත්තනං ඌ වැලි දාලා උකේ
    ඇරියත් මීක් කියන්නෑ සිංහලු. ඔහොම පක්කු කීයක්නම් ඉන්නවද? විභීෂණ දෙයියොන්ව හීනෙන් දකින නලින්ද සිල්වා, කන්දෙගමයා, පිලිකා හොද කරන සුපිරි අංගම් වෙදදුරු රාවණාගෙ උරුමක්කරු අනෝජ්ද සිල්වා, කැම්පස් පොඩි කෙල්ලොන්ගෙන් ලිංගික අල්ලස් අරං පෝය දවසෙ බණ කියන්න ඇවිල්ලා ඔකපතනෙ කොල්ලො හදපු චන්ද්‍රිකා ගැන කියවන අත්තනායක එම් හේරත් වගේ පක්කු. දුප්පත් ලමයෙක්ට ෆ්‍රීකාඩ් එකක්වත් නොදෙන හැබැයි පලු පැලෙන්න පන්තියෙ බණ කියන දිනේෂ් මුතුගලයා..... Etc ලිස්ට් එක කියාගෙන යන්න පුලුවන් හෙට දවල් වෙනකං 🤣🤣

    අඩුකුලේ ගොන් පොන්න සිංහලු ආසයි යටි හිතිං හරි උන් සුද්දන්ටත් වඩා ඩයල් කියලා මොකෙක් හරි කියනවා අහන්න 🤣 පක තමයි. ලංකාව ඉන්දියාව වගේ අඩුකුලෙ රටවල් සුද්දා අල්ලගෙන ඒකෙ අඩුකුලේ නූගත් ගොබ්බයො සමූලඝාතනේ කරලා හරි සිවිලයිස් කරේ නැත්තං රට බලන්න තිබ්බා සිංහලුන්ගෙ ප්‍රොඩත්වයෙ රගේ 🤣 සුද්දොත් කලින් රජවරුන්ට වැදගෙන පල්ලියට බයේ පෑගිලා හිටියට පුනරුදය කාර්මික විප්ලවය එක්ක උන්ම අලුත් දේවල් හිතන්න පල්ලිය ආගම කියන දේ හරිම දේ නෙවෙයි ඊට එහා දෙයක් තියනවා කියලා හිතන්න, පරම්පරාවෙන් එන රජෙක්ට නැවිලා ඉන්න ඕනෙ නෑ කියල ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක ගෙනල්ලා මිනිස්සුන්ගෙ චන්දෙන් රටේ නායකයො තෝරණ කන්සෙප්ට් ගෙනල්ලා ගේම
    ගැහුවා. ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ නූගත් පක්කුනං ලොවෙත් ඕක කරන්නෙ නෑ සුද්දා බලෙන්ම අල්ලගෙන රොතු පිටින් මරලා සිවිලයිස් කරේ නැත්තං. අනික අතීත හෙල පෙරදිග ප්‍රෞඩ තාක්ෂනේ ගත්තත් ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ උන්ගෙ ජරා කුහක ජාන හින්දා ඌට තැන නැතිවෙයි කියලා ගුරුමුෂ්ටි තියාගෙන කියලා දීලා, කියලා දෙන එකාගෙ කුලේ බලලා පරම්පරාවෙන් පිට එකෙක්ට ශිල්පෙ නොදී ඉදලා දන්න ලබ්බවල් ටිකත් දැන් නැතිවෙලාම ගිහිං. ඒකට සුද්දා දන්න පොඩි දේ උනත් හැම එකාටම කියලා දීලා ප්‍රසිද්ද කරලා ඊලගට ඒක ඩිවලොප් කරන එකාට එතන ඉදන් ඉස්සරහට යන්න හදලා දීලා තමා අද ලෝකෙ මේ තියන තැනට ආවෙ. අනික ප්‍රොඩ තාක්ෂනේ තිබ්බ කාලෙත් වැව් හදලා කුඹුරු ටික කරන එකයි පන්සල් හදලා වැදලා ඊලග ආත්මෙ ප්ලෑන් කරන එකයි ඇරෙන්න ඉස්සරහ ගැන හිතලා දියුණුවක් ගැන හිතලා වැඩකට ඇති උත්තක් කරලත් නෑනෙ අපේ පක්කු?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,426
    113
    Mata terenne natte mewa genuinema karala income ekak ganna puluwan eke horakan karanne ai kiyala.dan sakvithi ta unath genuinma karanan sakya eke bandara wage loku porak wenna tibbane. :oo:
     
    • Like
    Reactions: maxraj

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    සිංහල කමයි, රාවණයි බුද්ධාගමයි ගැන උඩ තියලා කතාකරන ඕන පකෙක් අපේ උන්ට මාර පොරවල් 🤣 සුද්දා කොල අතු අදින කාලෙ අපේ මුතුන් මිත්තො වැව් දාගැබ්... ගාගෙන පටන් ගත්තනං ඌ වැලි දාලා උකේ
    ඇරියත් මීක් කියන්නෑ සිංහලු. ඔහොම පක්කු කීයක්නම් ඉන්නවද? විභීෂණ දෙයියොන්ව හීනෙන් දකින නලින්ද සිල්වා, කන්දෙගමයා, පිලිකා හොද කරන සුපිරි අංගම් වෙදදුරු රාවණාගෙ උරුමක්කරු අනෝජ්ද සිල්වා, කැම්පස් පොඩි කෙල්ලොන්ගෙන් ලිංගික අල්ලස් අරං පෝය දවසෙ බණ කියන්න ඇවිල්ලා ඔකපතනෙ කොල්ලො හදපු චන්ද්‍රිකා ගැන කියවන අත්තනායක එම් හේරත් වගේ පක්කු. දුප්පත් ලමයෙක්ට ෆ්‍රීකාඩ් එකක්වත් නොදෙන හැබැයි පලු පැලෙන්න පන්තියෙ බණ කියන දිනේෂ් මුතුගලයා..... Etc ලිස්ට් එක කියාගෙන යන්න පුලුවන් හෙට දවල් වෙනකං 🤣🤣

    අඩුකුලේ ගොන් පොන්න සිංහලු ආසයි යටි හිතිං හරි උන් සුද්දන්ටත් වඩා ඩයල් කියලා මොකෙක් හරි කියනවා අහන්න 🤣 පක තමයි. ලංකාව ඉන්දියාව වගේ අඩුකුලෙ රටවල් සුද්දා අල්ලගෙන ඒකෙ අඩුකුලේ නූගත් ගොබ්බයො සමූලඝාතනේ කරලා හරි සිවිලයිස් කරේ නැත්තං රට බලන්න තිබ්බා සිංහලුන්ගෙ ප්‍රොඩත්වයෙ රගේ 🤣 සුද්දොත් කලින් රජවරුන්ට වැදගෙන පල්ලියට බයේ පෑගිලා හිටියට පුනරුදය කාර්මික විප්ලවය එක්ක උන්ම අලුත් දේවල් හිතන්න පල්ලිය ආගම කියන දේ හරිම දේ නෙවෙයි ඊට එහා දෙයක් තියනවා කියලා හිතන්න, පරම්පරාවෙන් එන රජෙක්ට නැවිලා ඉන්න ඕනෙ නෑ කියල ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක ගෙනල්ලා මිනිස්සුන්ගෙ චන්දෙන් රටේ නායකයො තෝරණ කන්සෙප්ට් ගෙනල්ලා ගේම
    ගැහුවා. ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ නූගත් පක්කුනං ලොවෙත් ඕක කරන්නෙ නෑ සුද්දා බලෙන්ම අල්ලගෙන රොතු පිටින් මරලා සිවිලයිස් කරේ නැත්තං. අනික අතීත හෙල පෙරදිග ප්‍රෞඩ තාක්ෂනේ ගත්තත් ලංකාවෙ ඉන්දියාවෙ අඩුකුලේ උන්ගෙ ජරා කුහක ජාන හින්දා ඌට තැන නැතිවෙයි කියලා ගුරුමුෂ්ටි තියාගෙන කියලා දීලා, කියලා දෙන එකාගෙ කුලේ බලලා පරම්පරාවෙන් පිට එකෙක්ට ශිල්පෙ නොදී ඉදලා දන්න ලබ්බවල් ටිකත් දැන් නැතිවෙලාම ගිහිං. ඒකට සුද්දා දන්න පොඩි දේ උනත් හැම එකාටම කියලා දීලා ප්‍රසිද්ද කරලා ඊලගට ඒක ඩිවලොප් කරන එකාට එතන ඉදන් ඉස්සරහට යන්න හදලා දීලා තමා අද ලෝකෙ මේ තියන තැනට ආවෙ. අනික ප්‍රොඩ තාක්ෂනේ තිබ්බ කාලෙත් වැව් හදලා කුඹුරු ටික කරන එකයි පන්සල් හදලා වැදලා ඊලග ආත්මෙ ප්ලෑන් කරන එකයි ඇරෙන්න ඉස්සරහ ගැන හිතලා දියුණුවක් ගැන හිතලා වැඩකට ඇති උත්තක් කරලත් නෑනෙ අපේ පක්කු?
    100% agree
     
    • Like
    Reactions: Mr UNKNOWN