දිවිනසාගත් කොරියාවේ සශේන්…
ප්‍රේම සම්බන්ධය කෙලවර වූ නිසා තවත් ජීවත්වන්නට කිසිදු ආශාවක් නැතැයි තම හොඳම යාළුවාට පවසමින් කොරියාවේ සේවය කල සශේන් තාරක පසුගිය 16 වනදා ජීවිතයට සමුදුන්නා.
දකුණු කොරියාවේ තෙගු නගරයේ පැවති අවුරුදු උත්සවයේ නිමාවත් සමග සශෙන් අතුරු දහන්වුණා.සියලුම යාලු මිත්රයින් ඔහුව හොයන්න ගත්තත් හොයා ගන්න බැරි වුණා.හොඳම යාළුවාවුන චරිත්ට වීඩියෝ කෝල් එකක් දුන්නු නිසා සශේන්ව සිය දිවි නසාගන්න ගිය තැන කොරියානු පොලිසියට හොයාගන්න පුළුවන් වුණා.රාත්‍රී 7- 8 අතර මෙම සිද්ධිය වුණා කියලයි කොරියාවේ අය කියන්නේ.
අද (24) සශේන්ගේ මෘත දේහය හමුවුණා.ඉතා ඉක්මනින් ලංකාවට එවන්න කටයුතු කරනවා කියල හිතවතුන් කිහිප දෙනෙක් සඳහන් කලා.සශෙන් ගැන විවිධ කට කතා අන්තර්ජාලය පුරා පැතිරයන්න පටන් ගත්තා.ඇත්තටම ඒ සියල්ල බොරු කියලයි සශේන්ගේ මිත්‍රයෝ කියන්නේ. වටිනා ජීවිත ප්‍රේම සම්බන්ධයකින් කෙලවර කර ගන්න තරම් කුමණාකාරයේ ප්රශ්නයක්සශේන්ට තිබුනද කියල මේ කවුරුවත් දන්නේ නෑ.බද්දේගම ඉපදුන සශේන් ගමේ වගේම කොරියාවේ ඉන්න ගමේ යාලුවන්ගේ හොඳ යාලුවෙක්.

Last edited: