කන්දෙන් පැන දිවිනසාගත් කොරියාවේ සශේන්…

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    දිවිනසාගත් කොරියාවේ සශේන්…

    v4oc3Gr.jpg


    ප්‍රේම සම්බන්ධය කෙලවර වූ නිසා තවත් ජීවත්වන්නට කිසිදු ආශාවක් නැතැයි තම හොඳම යාළුවාට පවසමින් කොරියාවේ සේවය කල සශේන් තාරක පසුගිය 16 වනදා ජීවිතයට සමුදුන්නා.

    දකුණු කොරියාවේ තෙගු නගරයේ පැවති අවුරුදු උත්සවයේ නිමාවත් සමග සශෙන් අතුරු දහන්වුණා.සියලුම යාලු මිත්‍රයින් ඔහුව හොයන්න ගත්තත් හොයා ගන්න බැරි වුණා.හොඳම යාළුවාවුන චරිත්ට වීඩියෝ කෝල් එකක් දුන්නු නිසා සශේන්ව සිය දිවි නසාගන්න ගිය තැන කොරියානු පොලිසියට හොයාගන්න පුළුවන් වුණා.රාත්‍රී 7- 8 අතර මෙම සිද්ධිය වුණා කියලයි කොරියාවේ අය කියන්නේ.

    අද (24) සශේන්ගේ මෘත දේහය හමුවුණා.ඉතා ඉක්මනින් ලංකාවට එවන්න කටයුතු කරනවා කියල හිතවතුන් කිහිප දෙනෙක් සඳහන් කලා.සශෙන් ගැන විවිධ කට කතා අන්තර්ජාලය පුරා පැතිරයන්න පටන් ගත්තා.ඇත්තටම ඒ සියල්ල බොරු කියලයි සශේන්ගේ මිත්‍රයෝ කියන්නේ. වටිනා ජීවිත ප්‍රේම සම්බන්ධයකින් කෙලවර කර ගන්න තරම් කුමණාකාරයේ ප්‍රශ්නයක්සශේන්ට තිබුනද කියල මේ කවුරුවත් දන්නේ නෑ.බද්දේගම ඉපදුන සශේන් ගමේ වගේම කොරියාවේ ඉන්න ගමේ යාලුවන්ගේ හොඳ යාලුවෙක්.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    පව් බන්..මහ ජරා කෙල්ලො බන් අද ගොඩක් ඉන්නෙ