කන්දෙ ගෙදර තියෙනවද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කන්දෙ ගෙදර තියෙනවද?

    DVD0143.jpg

    කවුරු හරි ගාව තියෙනවද මේ ටොරානා එකෙන් කරපු කන්දෙ ගෙදර ඩීවීඩී එක? තියෙන පිංවතෙක් මේක අප්ලෝඩ් කරන්න.. මාර වටිනවා...
    කැමති අය බම්ප් එකක් හරි දාගෙන යන්න..

    :D:D

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ බං, මේක සල්ලි ගෙවලා ගත්ත එකක් තවත් කාලෙයි සල්ලි නාස්ති කර ගෙන මේක රිප් කරලා අප්ලෝඩ් කරන්න ඕනේ උඹට නිකං බාගන්න ?
    මේක හදපු උන්ට තියා dvd එකක් ගත්ත එකාට වත් සාදාරනද ඒ වැඩේ ?

    ළඟම තියන කීල්ස් එකකට ගිහින් ගනින්කෝ ඔය dvd එක.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේවා up කරහම ලංකාවේ ඉන්න හිගන ගොබිලෝ ඒවා බාගෙන උන්ගේ නමින් watermark දාලා youtube එකට දාලා උන්ගේ වෙබ් සයිට් වලට දාගන්නවා..මම දැක්ක එළකිරියේ කවුද දාලා තිබ්බ ටෙලිනාට්‍ය වගයක් එහෙම කරලා තියෙනවා..ඉතින් එහෙම උනහම තියෙන එකෙක්වත් දෙන්න හිතෙයිද..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    salli deela ganin ban.oya wage teledrama siya parak baluwath epa wenne naha.anika kawada hari ube lamayinta unath katha nathuwa pennanna puluwan.dan thiyena mala jaraa Sinhala teledrama wage neme...anika teledrama ekak rip karala up karanawa kiyanne sahenna loku wadak.
     
    • Like
    Reactions: Sadun Buwa

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙමයි මචං කලිනුත් ඕන තරම් ටොරානා එකේ ඒවා එලකිරි එකේ අප් කරලා තිබ්බා...
    කවුරුත් ඒවා බාගෙන බැලුවා..
    අනික නිකම් ගන්න තියෙනවනම් අපි සල්ලි දීලා ගන්නවද?
    එහෙම නම් මටත් කියන්න පුළුවන් උඹලා වින්ඩෝස් සල්ලි දීලා ගනින් ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න එපා කියලා..
    මම ගත්තොත් මම අනිවා අප් කරලා ලික්න් එක දානවා..
    මොකද කාටහරි වැඩක් වෙයි ඒකෙන්..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මෙහෙමයි මචං කලිනුත් ඕන තරම් ටොරානා එකේ ඒවා එලකිරි එකේ අප් කරලා තිබ්බා...
    කවුරුත් ඒවා බාගෙන බැලුවා..
    අනික නිකම් ගන්න තියෙනවනම් අපි සල්ලි දීලා ගන්නවද?
    එහෙම නම් මටත් කියන්න පුළුවන් උඹලා වින්ඩෝස් සල්ලි දීලා ගනින් ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න එපා කියලා..
    මම ගත්තොත් මම අනිවා අප් කරලා ලික්න් එක දානවා..
    මොකද කාටහරි වැඩක් වෙයි ඒකෙන්..
    :yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මෙහෙමයි මචං කලිනුත් ඕන තරම් ටොරානා එකේ ඒවා එලකිරි එකේ අප් කරලා තිබ්බා...
    කවුරුත් ඒවා බාගෙන බැලුවා..
    අනික නිකම් ගන්න තියෙනවනම් අපි සල්ලි දීලා ගන්නවද?
    එහෙම නම් මටත් කියන්න පුළුවන් උඹලා වින්ඩෝස් සල්ලි දීලා ගනින් ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න එපා කියලා..
    මම ගත්තොත් මම අනිවා අප් කරලා ලික්න් එක දානවා..
    මොකද කාටහරි වැඩක් වෙයි ඒකෙන්..

    :eek:kawuda ban teledrama up karala link denne.:rolleyes:.anika mona kasillakatada. :rofl:..boru kiyanna ona nahane matanam ehema amaruwak naha.:rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :eek:kawuda ban teledrama up karala link denne.:rolleyes:.anika mona kasillakatada. :rofl:..boru kiyanna ona nahane matanam ehema amaruwak naha.:rofl:

    මචං මම දන්නේ නැහැ කැසිල්ලටද? වෙන මොනවහරි දේකටද කියලා.. ඒත් මීට කලින් ඕන තරම් ඒක කරලා තියෙනවා..

    උඹට විශ්වාස නැත්නම් බලපන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1374449

    http://www.elakiri.com/forum/showthread.php?t=1472098

    http://www.elakiri.com/forum/showthread.php?t=1234977

    http://www.elakiri.com/forum/showthread.php?t=1245110

    http://www.elakiri.com/forum/showthread.php?t=1251156

    http://www.elakiri.com/forum/showthread.php?t=1255052

    හැමෝම උඹ වගේ හිතන්නේ නැහැ..
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    machan okkoma anith teledrama balala thiyenawa,hiruta muwawen eka podi kaale baluwata passe baluwe naha.link eka thiyenawa nan diyanko.EK eke thiyena links okkoma dead ban :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    machan okkoma anith teledrama balala thiyenawa,hiruta muwawen eka podi kaale baluwata passe baluwe naha.link eka thiyenawa nan diyanko.EK eke thiyena links okkoma dead ban :(

    moota kiyahan u gawa bagaththa eka athi ne.ubata upload karala link eka dei..:D:P

    Radical78
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මචං මම දන්නේ නැහැ කැසිල්ලටද? වෙන මොනවහරි දේකටද කියලා.. ඒත් මීට කලින් ඕන තරම් ඒක කරලා තියෙනවා..

    උඹට විශ්වාස නැත්නම් බලපන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1374449

    http://www.elakiri.com/forum/showthread.php?t=1472098

    http://www.elakiri.com/forum/showthread.php?t=1234977

    http://www.elakiri.com/forum/showthread.php?t=1245110

    http://www.elakiri.com/forum/showthread.php?t=1251156

    http://www.elakiri.com/forum/showthread.php?t=1255052

    හැමෝම උඹ වගේ හිතන්නේ නැහැ..

    u nam sirama modayek ban.dan balahan oka up kara kiyala uta monada labune.onanam rep hamba wenna athi..rep kannada ban.:Deeta wada hodai e kale wena deyakata yodawanawa.anunta udaw karanna ona eth ekata seemawak thiyenna ona ne.
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    moota kiyahan u gawa bagaththa eka athi ne.ubata upload karala link eka dei..:D:P

    Radical78
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    u nam sirama modayek ban.dan balahan oka up kara kiyala uta monada labune.onanam rep hamba wenna athi..rep kannada ban.:Deeta wada hodai e kale wena deyakata yodawanawa.anunta udaw karanna ona eth ekata seemawak thiyenna ona ne.

    machan udawwak karana ekekwa joke ekata ganna epa...ubata e wage deyak karanna bari wunata ehema karana unwa uba pahath karala katha karanna epa :frown:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේවා up කරහම ලංකාවේ ඉන්න හිගන ගොබිලෝ ඒවා බාගෙන උන්ගේ නමින් watermark දාලා youtube එකට දාලා උන්ගේ වෙබ් සයිට් වලට දාගන්නවා..මම දැක්ක එළකිරියේ කවුද දාලා තිබ්බ ටෙලිනාට්‍ය වගයක් එහෙම කරලා තියෙනවා..ඉතින් එහෙම උනහම තියෙන එකෙක්වත් දෙන්න හිතෙයිද..

    :yes:anika ban owata copyrights thiyenawa.owa up karala hire giyahama meke oya rep dena un enawada beraganna.nikan mokatada ban eka ekaawa uda thiyane.eka ekage hith santhosa karanna gihin nikan illan kanna ona naha.un goda yai.api wale.wisheshayen lankawe unta karapu kisi deyak mathaka naha.kalagunayak naha.meka up karath uba oya kiwwa ekama thama wenne.:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    machan udawwak karana ekekwa joke ekata ganna epa...ubata e wage deyak karanna bari wunata ehema karana unwa uba pahath karala katha karanna epa :frown:

    hari ithin oya ekek illlala thiyenne.uba karapan e udawwa..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    yako mama thamai e illapu eka.dan ubata maara ammak ne thiyenne.uba me masene ban mekata join wuneth :dull::dull:

    ah sorry mata waradila reply kare ubata.mama kiwwe aru gawa athine bagaththa eka.eka up karala denna kiyapan oota.