උඹට ගෙයක් තියෙනවද

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    ගෙයක් තියෙන එකෙක්ට ඒ ගෙදර විකුණල අලුත් ගෙදරකට යන්න ඕනි කියල හිතමු කො.
    එතකොට දැනට ඉන්න ගෙදර විකුණන්නෙ නැතුව අලුත් ගෙදරට කොහොමත් යන්න බෑ මොකද සල්ලි ටික එපැයි. (In my case I need 4-5M extra, might need to go for a loan as well)
    ඊට පස්සෙ ඒ ගෙදර විකුණපු ගමන් ගන්න හොඳ ගෙයක් සෙට් වෙන්නෙත් නෑ නෙ මොකද මාස දෙක තුන හෙව්වට පස්සෙනෙ හිතට අල්ලන ගෙයක් හම්බ වෙන්නෙ.

    හිතට අල්ලන ගෙයක් දැකල - දැනට ඉන්න ගෙදර විකුණන්න ට්‍රයි කරද්දි, ඉන්න ගෙදර විකිණෙන්න කලින් - ගන්න ඉන්න ගෙදර විකිණුනොත් ඒත් ප්‍රශ්ණයක්.

    හරි කොහොම හරි ඉන්න ගෙදර විකිණුව වෙලාවෙම හොඳ ගෙයක් ලැබුණ කියමු, ඒත් මදි වෙන ගානට ලෝන් එක පාස් වෙනකල් ජීවත් වෙන්න තැනක් නැති වෙනව නේද. ලෝන් එකක් පාස් වෙන්නත් කොහොම උනත් සති 3-4ක් ‍යනවනෙ.

    ගෙයක් තියෙද්දි ඒක විකුණල වෙන ගෙයක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්නකො.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,878
    11,716
    113
    හඳට කිට්ටුව

    Thiyena gedara aluth widihata modify karala hadapanko...
     
    • Like
    Reactions: funearnzin

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ගෙදර විකුණලා අළුත් ගෙයක් ගන්නේ නෑ
    තියෙන ගෙදරත් තියෙද්දී තව එකක් හදනවා හරි ගන්න එක හරි තමා මම නම් කරන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,179
    113
    එකමත් එක රටක
    මුලින්ම රෙන්ට් එකට යනවා . විකුනන එක repair කරල විකුනනවා . රෙන්ට් එකේ ඉන්න ගමන් අලුත් ගෙයක් බලනව . ඒක ගන්නවා .
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,134
    4,613
    113
    ඉන්න ගෙයක් තියෙනව ග්‍රාමීය පරිසරයක.
    ඊට අමතරව පියාගේ තව ඉඩං කෑලි කීපයක් තියෙනව.(වගා කරපු )
    ඒවයින් එකක තවත් ගෙයක් හදන්න අදහසක් තියෙනව. රෙන්ට් කරන්න නෙවෙයි, බැකප් ප්ලෑන් එකක් විදිහට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,870
    113
    ගෙයක් තියෙන එකෙක්ට ඒ ගෙදර විකුණල අලුත් ගෙදරකට යන්න ඕනි කියල හිතමු කො.
    එතකොට දැනට ඉන්න ගෙදර විකුණන්නෙ නැතුව අලුත් ගෙදරට කොහොමත් යන්න බෑ මොකද සල්ලි ටික එපැයි. (In my case I need 4-5M extra, might need to go for a loan as well)
    ඊට පස්සෙ ඒ ගෙදර විකුණපු ගමන් ගන්න හොඳ ගෙයක් සෙට් වෙන්නෙත් නෑ නෙ මොකද මාස දෙක තුන හෙව්වට පස්සෙනෙ හිතට අල්ලන ගෙයක් හම්බ වෙන්නෙ.

    හිතට අල්ලන ගෙයක් දැකල - දැනට ඉන්න ගෙදර විකුණන්න ට්‍රයි කරද්දි, ඉන්න ගෙදර විකිණෙන්න කලින් - ගන්න ඉන්න ගෙදර විකිණුනොත් ඒත් ප්‍රශ්ණයක්.

    හරි කොහොම හරි ඉන්න ගෙදර විකිණුව වෙලාවෙම හොඳ ගෙයක් ලැබුණ කියමු, ඒත් මදි වෙන ගානට ලෝන් එක පාස් වෙනකල් ජීවත් වෙන්න තැනක් නැති වෙනව නේද. ලෝන් එකක් පාස් වෙන්නත් කොහොම උනත් සති 3-4ක් ‍යනවනෙ.

    ගෙයක් තියෙද්දි ඒක විකුණල වෙන ගෙයක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්නකො.
    option 2 තියෙන්නෙ,

    එකක් තමා තියෙන එක විකුනලා සල්ලි ටික අරගෙන රෙන්ට් එකට ඉන්න ගමන් ගන්න එකක් හොයන එක. වාසිය තියෙන්නෙ කලබල නොවි උඹට හොඳ ගානකට ගෙදර විකුනන්න පුලුවන්. නැත්තන් සල්ලි හදිස්සියක් කිව්වාම පුකේ අරින්න එනවා කට්ටිය

    අනිත් ඔප්ටිඔන් එක තමා හොඳ ගෙයක් බලලා ඒක ගන්න bank loan එක ප්‍රොචෙස්ස් වෙන්න දාන්න. ඕකට advance ගෙව්වාම වෙන එකෙක් ඇවිත් ගන්න එක නටහ්ර කරගන්න පුලුවන්. lawyer කෙනෙක් එක්ක වැඩේ කරන්න. උඹට loan එක ශුවර්මනම් අනිත් ගෙදරත් විකුනන්න දාපන්. best case scenario ලෝන් එක පාස් වෙන්න කලින් ගෙදර විකිනිලා මදි පාඩුව විතරෛ ලෝන් එකෙන් යන්නෙ. worst case scenario loan එක කලින් ආවොත් උඹට ගෙදර වික්කට පස්සෙ ඒ ගාන loan එකෙය් අදාල ගාන earlly settle කරන්න දාල ඉතුරු ටික ගෙවන් යන්න පුලුවන්. early settle කරනකොට ඉතින් ගෙවන capital එකෙන් 4% විතර වැඩි පුර ගෙවන්න ඕන.

    එකම advice එක, කලබලේට කිසි දෙයක් කරන්න එපා. විකුනක එකත් නිවී සැනසිල්ලෙ කරපන්. නැත්තන් උඹටම තමා පාඩු
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,275
    6,007
    113
    මමනම් කලේ රෙන්ට් එකට ගෙයක් අරන් ගිහින් පරන ගෙදර කරන්න තිබුන වැඩ ටික (රෙපෙයාර්, පේන්ට් එක) එහෙම කරල විකුනන්න දැම්ම.
     
    • Like
    Reactions: funearnzin

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපි නම් rent එකට ගියා. අවුරුද්දක් විතර බලලා හොඳ ගෙයක් ගත්තා.
     
    • Like
    Reactions: funearnzin

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ගේ විකුණලා බස් හෝල්ට් එකේ නිදා ගනිං. ඉන්දරේ වගෙ කීල්ස් එකේ කක්කා කරපං.පී
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,526
    4,564
    113
    ඒකට තමයි ගෙවල් රෙන්ට් එකට දෙන්න තියෙන්නේ. හැබැයි උඹ ඉන්න ගේ විකුනලා අලුත් ගෙ ගන්න පරක්කු කලොත් ගෙ විකුනපු සල්ලි ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන්න අඩි ගහන්න වියදම් වුනොත් උඹට සදාකාලිකවම කුලියට ඉන්න වෙන්නේ