කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    Yeah, they love arson.

    Laurie Strode Burn GIF by Halloween
    Aa sagala :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    idakin owa kohen gannada dan ithin wesige puthala udeta plain tea ekakwat bonna salli nathiwa enne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    උබලා ඉස්කෝලෙ රතිඥ්ඤා ටයිමින් තියලා පත්තු කරලා තියෙනවද ? මම නම් තියෙනවා. රැස්වීම පටන්ගන්න හෝල් එකේ බිත්තියක් අස්සෙ හඳුන්කූරක රතිඥ්ඥෙ වෙඩි නූල අමුනලා තිබ්බා. හඳුන්කූර පත්තු වෙලා ඉවරවෙද්දි වෙඩි නූලට ගිණි ඇවිලෙනවා. පුපුරණවා ඔක්කොම උඩ යනවා. පට්ට බන් ඒ ආතල් එක. 🤷‍♂️