අනාගතේ රටේ ඉතා වැඩ දායි පුද්ගලයෙක් වෙනවා ෂුවර්.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Aug 7, 2024 #21 අනාගතේ රටේ ඉතා වැඩ දායි පුද්ගලයෙක් වෙනවා ෂුවර්.
Arcadian Well-known member Mar 1, 2011 2,955 2,134 113 Aug 7, 2024 #23 Asmodeus said: Yeah, they love arson. Click to expand... Aa sagala
netnet Well-known member Oct 6, 2016 9,717 8,469 113 Aug 7, 2024 #24 idakin owa kohen gannada dan ithin wesige puthala udeta plain tea ekakwat bonna salli nathiwa enne.
Candid-B Well-known member Apr 25, 2019 35,455 1 62,181 113 Mother Earth Aug 7, 2024 #25 උබලා ඉස්කෝලෙ රතිඥ්ඤා ටයිමින් තියලා පත්තු කරලා තියෙනවද ? මම නම් තියෙනවා. රැස්වීම පටන්ගන්න හෝල් එකේ බිත්තියක් අස්සෙ හඳුන්කූරක රතිඥ්ඥෙ වෙඩි නූල අමුනලා තිබ්බා. හඳුන්කූර පත්තු වෙලා ඉවරවෙද්දි වෙඩි නූලට ගිණි ඇවිලෙනවා. පුපුරණවා ඔක්කොම උඩ යනවා. පට්ට බන් ඒ ආතල් එක.
උබලා ඉස්කෝලෙ රතිඥ්ඤා ටයිමින් තියලා පත්තු කරලා තියෙනවද ? මම නම් තියෙනවා. රැස්වීම පටන්ගන්න හෝල් එකේ බිත්තියක් අස්සෙ හඳුන්කූරක රතිඥ්ඥෙ වෙඩි නූල අමුනලා තිබ්බා. හඳුන්කූර පත්තු වෙලා ඉවරවෙද්දි වෙඩි නූලට ගිණි ඇවිලෙනවා. පුපුරණවා ඔක්කොම උඩ යනවා. පට්ට බන් ඒ ආතල් එක.
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Aug 7, 2024 #27 muge demawpiyange aya kara ganna one.