කන්නාඩියට බෙහෙත් දාලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්නාඩියට බෙහෙත් දාලා

    හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා... මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ..වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ
    සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා !! ඉතින් කාන්තා පාර්ශවය ඔකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ!! ඉතින් බීලා ගිය හැම දාම සිමයියාට ගෙදර දුක් සීන්!!! කනක් අහිලා ඉන්න නෑ!! ඉතින් බීපු දවසට පොර සද්දයක් වත් නෑ!! මීයා වගේ ..බිව්වා ද කියලා ඇහුවාම
    නෑ රත්තරන් පිස්සු ද?? මම බොනවා ද?

    ඔන්න දවසක් ඔෆිස් එකේ පොරක් ගේ ෆෙයාවෙල් පාටියක් තිබ්බා!! බොන්න නෙවේ එක එක එක්කෙනා ට බුලිය ගානේ දීලා එකේ බැහලා නාන්න පුලුවන් තරමට බොන්න තිබ්බ ලු!!
    සිමයියා ශොට් එක දෙක දානවා !!! කන රත් වෙනවා!! හීන් ආතල් එකක් එනවා!! සින්දුවක් දෙකක් අහෙද්දි බුදු ෆන් එක!!!

    දැන් සින්දුවත් එක්ක පොර ශොට් නෙවේ හොදට කරටි කැඩෙන්න බීලා හිටියේ!! ඔන්න දැන් පොරට වයිෆ් වත් මතක් වෙනවා!!සිමයියා මොනවා උනත් වයිෆ් ට ආදරෙයි!! එයා දන්නවා වයිෆ් බනින්නේ ආදරේට කියලා!! පොර ඉතින් වයිෆ් කොච්චර බැන්නත් අහගෙන ඉන්නවා!!
    සිමයියා ෆුල් (බැලැක්අවුට් ) දැන්!!!

    ඔන්න පොර පාරට බැස්සා බස් එකක් ගන්න!! මුට කලින් පාර යනවා ඉස්සරහින් මු පාර අල්ලන්න දුවනවා! ගස් එහෙම මුත් එකක කතා කරන්න එනවා!! මු බය වෙලා!! අඩෝ අයේ නම් මම බොන්නේ නෑ මේ පිස්සු නේ මට වෙන්නේ!!

    හුටා බස් නෑ!!! කොහොමද ගෙදර යන්නේ... ඔන්න පොර ගත්තා වයිෆ් ට කොල් එකක් (හනී!! අයි විල් බී ලේට් ටුඩේ අයි හැඩ් අ මීටින්!!!) වෙලාව කීයද 11 .30
    වයිෆ් දැනගත්තා මූ හොන්දටමබීලා තමා කියලා!!
    ඔන්න ඇතින් බස් එකක් එනවා මූ එල්ලිලා ගියා ගෙදර!! බස් එකම ගදයි!! බස් එකේ ඉන්න හැමොම බීලා සිමයියා බැන බැන බස්සා!!

    ආ බස් එකේ ගිය සින්දුව කියන්න අමතක උනා නෙ!!! රටක් වටිනවා මගේ මව්පියො දෙන්නා මලක් සේම දඩි කරලා මට සැප දුන්නා මම කල පව් කියලා දෙපතුල දන වටිලා දඩි කල මව්ට වදිනවා!!
    මේක අහද්දි සිමයියාට පපුව පැලෙන්න වගේ ආවා!! අම්මවටි තාත්තවයි මතක් වෙලා!!! කොහොම හරි පොර බස් එකෙන් බස්සා
    ඔන්න පොර ගියා කටු කම්බියක් ඉබින්න!! හුටා මු!! තුවාල කරගත්තා පිටයි පස්සයි!!! මු ශේප් එකේ වේදනාව ඉවසගෙන ගෙදර ගියා.. වයිෆ් නිදි!! 1.30 නේ!! සිමයියා ගියා කන්නාඩිය ඉස්සරහට!!! කන්නාඩියෙන් බලාගෙන බෙහෙත් දාගත්තා!!! ටක් ගාලා ඇදට පැනලා නිදා ගත්තා!!!

    සිමයියාට හෙන සැටිස් වයිෆ් දන්නේ නෑ නේ බිව්වා කියලා!!
    හැබයි ඉතින් තුවාලේ තාමත් රිදෙනවා!!
    ඔන්න උදේ උනා!! වයිෆ් ඇහුවා සිමා ඔයා ඊයෙත් බිව්වා නේ!!! ඔයා නම් හැඩෙන්නේ නෑ!!
    සිමයියා කිව්වා නෑ හනී මම බිව්වේ නෑ!!
    බිව්වේ නෑ මම දැනගත්ත බීල තමා කියලා කන්නාඩියට බෙගෙත් දාලා තියන කොට හික්ස්!! මු ඩොප් වැඩිකමට කන්නාඩියෙන් බලාගෙන කන්නාඩියට බෙහෙත් දාලා

    ඉස්සුවෙ මෙතනින්
     
    • Like
    Reactions: Miami-Vice

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    lol...................
     

    samithrp

    Member
    Jun 16, 2010
    25
    0
    0
    Ela machan..

    Eka dawasata ochchara nodee hamadama tika tika denawanam ane......................................................:P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ