මේ පොටෝ එකේ ලයිට් එලි වැදිල තරු විසි වෙනව වගේද පේන්නෙ.
Girls la ehema dakiddi penne kohomada?මේකයි සීන් එක . මම කන්නාඩි දානව. දැන් ඊටහපන් මගෙ වම් ඇහේ Astigmatism වගේ ඇවිල්ල. රෑට පාරෙ බයික් පදින්න පට්ට අමාරුයි ලයිට් නිසා පාර පෙන්නෙ නැ. වහින වෙලාවට කොහොමත් බැ.
මෙකට බෙහෙත් තියෙනවද මට හොද Doc කෙනෙක් Suggest කරපන්කො. එපා වෙලා තියෙන්නෙ.
Black Background එකේ තියෙන white අකුරුත් කියවනකොට පොඩ්ඩක් ඩබල් වෙනව. රෑට වාහන වල ලයිට් ඊට හපන් බන් එපා වෙලා තියෙන්නෙ
Vision Care eke Vision therapy gana kauda danne
![]()
enna ennama wede awul yanawa nam lasik karanna beමම 6 වසරෙ ඉඳන් කන්නාඩි දාන්නෙ දැන් වයස 32ක් එන්න එන්නම වැඩේ අවුල් වෙනව. ලේසෙක් එකක් කරන්න කියල තමා හිතාගෙන ඉන්නෙ. නැත්නම් මෙහෙම ගියොත් 45 විතර වෙනකොට පොට්ටයෙක් වෙනව. ලේසැක් එකක ගාන තමා දරන්න පොඩ්ඩක් අමාරු![]()
youtube balanna eka tama lesimalasek n lasik ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො. කාචයක් implant කරනවද. permanant solution එකක්ද? වයසක අයට හරියන්නෙ නැද්ද? ඇයි වැඩිය ප්රසිද්ද නැත්තෙ
22 yearsමං අව්වුරු 10ක් විතර බං,දැන් 4 වෙනි කන්නාඩි 2,එකෙන් එක අඩු වෙන එක විතරයි වෙන්නේ![]()
Kauda machn doctor ?Thama nehe machan. Mixed reviews tiyena nisa bayayi. Doctor qwa den 35 nisa progress newathila wenna puluawan kiyala. Masa 6kin check karamu qwa.
Progress newathila nam crosslink karala, ICL karamu kiyala qwe.
Denata hard lenses walinui scleral lens waluinui shape.
intraocular contact lensesKauda machn doctor ?
ICL kiyanne mokadda machn ?