කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    මේකයි සීන් එක . මම කන්නාඩි දානව. දැන් ඊටහපන් මගෙ වම් ඇහේ Astigmatism වගේ ඇවිල්ල. රෑට පාරෙ බයික් පදින්න පට්ට අමාරුයි ලයිට් නිසා පාර පෙන්නෙ නැ. වහින වෙලාවට කොහොමත් බැ.

    මෙකට බෙහෙත් තියෙනවද මට හොද Doc කෙනෙක් Suggest කරපන්කො. එපා වෙලා තියෙන්නෙ.

    Black Background එකේ තියෙන white අකුරුත් කියවනකොට පොඩ්ඩක් ඩබල් වෙනව. රෑට වාහන වල ලයිට් ඊට හපන් බන් එපා වෙලා තියෙන්නෙ

    Vision Care eke Vision therapy gana kauda danne


    image.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    ලැසික් eye surgery එක ට්‍රයි කරලා බැලුවෙ නැද්ද? ඒකට කන්නාඩි නැතුවම 100%ක් විශන් එක හදන්න පුලුවන්ලුනෙහ්?
    nabn dn eeata wada hoda surgery ekak thiynwalu neda?

    Photo chromic lenses නෙවෙයි ද
    ewa thamai bn thiyenne. e unta light dakkama tharu wage dilisenawa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    lenses සිරුනාමත් ඕක වෙන්න පුළුවන්. අපි lenses පිහදානකොට පොඩ්ඩක් ඔව්වා කැපෙනවා. හෙල්මට් වයිසර් වලටත් ඔහොම වෙනවා සීරුනාම