කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,540
    113
    ප*යාගල
    sorry.com
    e kiyanne specs dammath boda welada penne
    boda wenne na machan. specs dammama lights penne nikan tharuwak wage. wihidila yanawa lights

    මමත් කන්නාඩි දානවා. හැබැයි ඔහොම සින් එකක් නම් වෙලා නැ.
    astigmastism bn
    ------ Post added on May 30, 2024 at 5:46 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    youtube balanna eka tama lesima
    permanent solution ekak
    wayasaka ayatath puluwan eth eta wada young ayata tama hoda
    prasidda neththe cost eka nisa
    Prasidda natte mokada dan godak un oka karanawa.laksha 6k deela awrudu 10-15 perfect vision ekak ganna puluwn nm tawa monada.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටිකක් වැඩි ගානක් දීලා හොඳ ලෙන්ස් එකක් ගනින්..මටත් ඕක තිබුනා..ඇහේ අවුලකට වඩා කන්නාඩි අවුලක්... වීදුරුව හීරිලා එහෙම නම් ඉතින් ඔය වගේ වෙනවා.
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,540
    113
    ප*යාගල
    sorry.com
    Polarized sunglasses, night glass walatath wenasak nadda?
    Na bn. mn dn use karnne polarized dekak.
    dawalta nm kisi aulk na rata double wenwa

    Lights witharai anikwa aulk na. kanndi deka nathuwath thiynwa bn

    ටිකක් වැඩි ගානක් දීලා හොඳ ලෙන්ස් එකක් ගනින්..මටත් ඕක තිබුනා..ඇහේ අවුලකට වඩා කන්නාඩි අවුලක්... වීදුරුව හීරිලා එහෙම නම් ඉතින් ඔය වගේ වෙනවා.
    hoda thank recommend krapnko. Vision care nm aul
    ------ Post added on Jul 14, 2024 at 2:44 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Na bn. mn dn use karnne polarized dekak.
    dawalta nm kisi aulk na rata double wenwa

    Lights witharai anikwa aulk na. kanndi deka nathuwath thiynwa bn

    hoda thank recommend krapnko. Vision care nm aul
    ------ Post added on Jul 14, 2024 at 2:44 PM
    Consultant kenektama pennapan mcn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hoda thank recommend krapnko. Vision care nm aul
    ------ Post added on Jul 14, 2024 at 2:44 PM

    මම ගත්තේ විෂන් කෙයා බන්..ඒක හොඳයි ඉතින් ලෙන්ස් එක උන් හදන්නේ නෑ නේ..ඒ නිසා හොඳ එකක් දාගනින්..

    මම නම් Essilor කියන කම්පැනි එකේ තියෙන crizal කියන ලෙන්ස් එක මම දැම්මේ... ඒකේ තව uv protection අරක මේක කියල මොනවද කෝටින් තියෙනවා හැබැයි..ලොකු ගානක් උනේ නෑ.

    ලෙන්ස් එක නම් හොඳයි ඇත්තටම...වෙනසක් තියෙනවා..
     
    • Love
    Reactions: Nidarshana_k

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    uba daala tiyana photo eke widiyata pena eka nam eyes wala aulak nam newe lens wala aulak. Hoda lens dekak daganna. antiglare tiyanawa. Crizal Preventia, Crizal easy pro wage. Vision care 18000 wage yay lens dekata witharak. wena thenakin balala aduwata karaganna.
     
    • Love
    Reactions: Nidarshana_k