Questions කන්න එන මදුරුවෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ගෙදර ඔෆිස් table එකේ යට ඉදන් දවසෙම කන්න එන මදුරුවෝ මර්දනය කරන්න විදිහක් කියන්න
    මරන්නෙත් නැතුව , සවුක්යට හිතකර ක්‍රමයක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ගෙදර ඔෆිස් table එකේ යට ඉදන් දවසෙම කන්න එන මදුරුවෝ මර්දනය කරන්න විදිහක් කියන්න
    මරන්නෙත් නැතුව , සවුක්යට හිතකර ක්‍රමයක්
    මුලින්ම මචන් මදුරුවන්ට ජෙප්පෙක් අඳුන්නලා දීපන්. ටික කාලේකට පස්සෙ ඕකුන් ලේ බොන එක නවත්තලා එහා ගෙදර උන්ගෙ ලේවල රසයි, මෙහා ගෙදර උන්ගෙ ලේවල රසයි යනාදි නොයෙකුත් දේ ගැන ඔය කොහේ හරි බිත්තියක වහල කියෝ කියෝ ඉඳී.

    🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    හාමදුරුවෝ මරපන්. මම නම් මොස්කිටෝ රැකට් එකක් ගත්තා. හාමදුරුවොන්ගේ තට්ටේට ගහපු ගමන් මැරෙනවා. චිටිස් චිටිස් ගාලා සද්දේ එන්නේ කරුවල තැනකට රැකට් එක වැනුවාම. මදුරුවොත් එකයි හාමදුරුවොත් එකයි.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93

    මෙන්න මේකනම් සාර්තක ක්‍රමයක්, කරල බලල තියෙන්ව. මේසෙ යටම වගේ තියන්න එපා සැර වැඩි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    kelinma muunata vapor ei
    eka awul nadda bro
    mehemai machan mulin room eka wahala curtain wahala room eka hodata seal wenna wage tiyala dorath wahala vephorizer eka gahala 30 mnts wage tiyala ita passe janel arala tiyanna inna maduruwanta eliyata yanna ita passe janel wahan inna tiyenne janel arala tiboth maduruwo enawa ehemanam janel walta kolapata net ekak gahanna
     
    • Like
    Reactions: dilan_randika

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වැඩකරන්නෙ නැතිවෙලාවට කොයිල් එකක් පත්තු කරලා තියලා වැඩකරද්දි ටික වෙලාවක් ජනෙල් ඇරලා ෆෑන් එක දාගෙන වැඩ කරනවා
     
    • Like
    Reactions: dilan_randika