කන්න ඕනෙ උනාම කබරගොයා තලගොයා වෙනව..

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    මුන් නම් ඉස්සර ඉඳන් පන්සල් පල්ලි වැන්දා

    ජෙප්පෝ තමයි දැන් තක්කඩියාගේ අවසන් නවාතැන වඳින්න යන්නේ.

    හරිනි පොත් ටිකත් අරගෙන ගිහින් පිටු පෙරල පෙරල අස්ගිරි වැන්දේ 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත්🤢🤮 සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ🤢🤮
     
    • Haha
    • Like
    Reactions: Kalegana and lilman

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත්🤢🤮 සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ🤢🤮

    පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි.
     
    • Haha
    Reactions: Kalegana and dbug

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි.
    ලපය කියලත් විශේෂයක් නෑ. උපන් ගෙයි මෝඩයෝ.

    ලැවරියා බාස්ලා, ග්‍රාමසේවකලා රට කරපු එකේ මොකා ආවත් මිට්ටොන්ට නං ගානක් නෑ,
     
    • Haha
    Reactions: Kalegana and dbug