කන්න ඕනෙ උනාම කබරගොයා තලගොයා වෙනව..
lilman Well-known member May 10, 2009 41,030 54,672 113 Colombo Jan 14, 2026 #1 Reactions: Kalegana, Udee KJ and planner123
ozykolla Well-known member Jun 20, 2022 9,823 16,753 113 Jan 14, 2026 #2 මුන් නම් ඉස්සර ඉඳන් පන්සල් පල්ලි වැන්දා ජෙප්පෝ තමයි දැන් තක්කඩියාගේ අවසන් නවාතැන වඳින්න යන්නේ. හරිනි පොත් ටිකත් අරගෙන ගිහින් පිටු පෙරල පෙරල අස්ගිරි වැන්දේ Reactions: Kalegana, monson, pathaleiretta and 2 others
මුන් නම් ඉස්සර ඉඳන් පන්සල් පල්ලි වැන්දා ජෙප්පෝ තමයි දැන් තක්කඩියාගේ අවසන් නවාතැන වඳින්න යන්නේ. හරිනි පොත් ටිකත් අරගෙන ගිහින් පිටු පෙරල පෙරල අස්ගිරි වැන්දේ
Amith0424 Well-known member Oct 27, 2010 14,287 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 14, 2026 #3 කන්න ඕනෙ උනාම කබරගොයා කිඹුල බනිස් වෙනව.. Reactions: Kalegana and lilman
U Udee KJ Well-known member Feb 10, 2023 4,973 4,410 113 Jan 14, 2026 #4 නොදකින් විතරක්. අප්පිරියම වේස බල්ලෙක් මූ නං Reactions: thomian and lilman
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,318 30,073 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 14, 2026 #5 හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත් සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ Reactions: Kalegana and lilman
හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත් සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Jan 14, 2026 #6 LINDA_ADERSON_22 said: හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත් සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ Click to expand... පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි. Reactions: Kalegana and dbug
LINDA_ADERSON_22 said: හිතපංකෝ ඉතින් මේ කාලකන්නියා රට බාරගත්තොත් සජිය ඇතුලු එන්න ඉන්න ඔක්කොම හෙන අප්‍රසන්න එවුන්. දැන් ඉන්න බත්මුට්ටි මුස්පේන්තුවා හාන හෑමට මුන්ගෙන් එකෙක් කොහොමත් එන්නේ Click to expand... පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි.
topkollek Well-known member May 22, 2014 43,908 1 58,200 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 14, 2026 #7 ඔය ගෑනි කල්ලතෝනි නේද? ෆොටෝ එකට පේන්න වඳිනවා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,318 30,073 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 14, 2026 #8 Hrithik_Roshan said: පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි. Click to expand... ලපය කියලත් විශේෂයක් නෑ. උපන් ගෙයි මෝඩයෝ. ලැවරියා බාස්ලා, ග්‍රාමසේවකලා රට කරපු එකේ මොකා ආවත් මිට්ටොන්ට නං ගානක් නෑ, Reactions: Kalegana and dbug
Hrithik_Roshan said: පච කොටාත් මෙච්චර හානවනම් නාමල් සජිත් කියන මොලයක් කියල නාමයක් නැති මීහරක් දෙන්නගෙන් එකෙක් ආවොත් මේක විසාලා මහනුවර වගේ වෙයි. Click to expand... ලපය කියලත් විශේෂයක් නෑ. උපන් ගෙයි මෝඩයෝ. ලැවරියා බාස්ලා, ග්‍රාමසේවකලා රට කරපු එකේ මොකා ආවත් මිට්ටොන්ට නං ගානක් නෑ,