කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා .ඕක වෙන එකෙක්ගේ කාලේ උනානම් මෙකහකට ජාතික ආරක්ෂාව අනතුරේ කියල බෙරිහන් දෙන හැටි බලාගන්න තිබුන​

    ඔය ඇඳුම ගැරාජ්වල අයත් අඳිනවා - චීන ඇඳුම ගැන කෙහෙළියගේ ප්‍රතිචාරය​

    හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් පළ කළේය.
    එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවය.
    එම ඇඳුම හුදෙක් අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට එහිදී අනාවරණය වු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
    ප්‍රශ්නය - දේශීය පුද්ගලයින්ටත් පුළුවන් ද මේ වගේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?
    “ලියාපදිංචි ආයතනයක් නම්, ආරක්ෂක ආයතනයක් නම් ඒ ආයතනවල ලැයිස්තුවක් තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා. එතැනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න වෙනවා. ඉදිරිපත් කළාම ඒකට අනුමැතියක් හිමිවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.“
    ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?
    “අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ "overall kits" තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

    Kiyala ahuwama dena uttare balapan.

    Yanne koheda kiyala prashne ahapuwama malle pol kiyala uththara denawa. Bageta mole hadichcha wesa bayyontama hodai me wage un.

    Anika eeta passe mukuth ahanne nadda media karaya?
     
    • Like
    Reactions: mmrizmy

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?
    අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ "overall kits" තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“

    Indirect inference is he admits that it's an "overall" worn by a "Chinese Roll" :P
     
    • Haha
    Reactions: EnIgma001 and Didy

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

    Kiyala ahuwama dena uttare balapan.

    Yanne koheda kiyala prashne ahapuwama malle pol kiyala uththara denawa. Bageta mole hadichcha wesa bayyontama hodai me wage un.

    Anika eeta passe mukuth ahanne nadda media karaya?
    ඕක තමයි ප්‍රශ්නේ .උන් කියෝන එක ආයෙමත් කියන්න මීඩියා උන් ඕනේ නැනේ .ඕක facebook හරි youtube දැම්මනම් ඉවරයි .ලංකාවේ තියෙන්නේ බලු මීඩියා කාරයෝ ටිකක් .ඒකටම හරියන්න website අටෝ ගත්තු ටිකකුත් ඉන්නවා .බාගෙට කියන්නේ .

    තව හොද උදාහරණයක් අද පොළොන්නරුවේ බැංකුවකින් තැම්පතු දෙන්නේ නෑ කියල ප්‍රශ්නයක් එකෙක් මොකක්ද බැංකුව කියල කියන්නේ නෑ .දැන් අපි උන්ගේ විස්තරේ අහන පොළොන්නරු යන්න ඕනේ මොකක්ද බැංකුව කියල දැනගන්න .

    ඔය මීඩියා කාරයෝ හරියට ප්‍රශ්න ඇහුවනම් ඕකුන් කවදාවත් පච කෙලින්න එන්නේ නෑ අනෙක මුන්ට කිසිම විචාර ශිලිත්වයක් නෑ මු මේ මොකක්ද කිව්වේ මේක හරිද කියල කියන්නේ මොකක්ද ඒක දානවා අනෙක් පැත්තට
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චින හමුදාව පාලම්පාරු තල්ලු කරන්ඩ එන්නෙ නැ බොලවු, 🤭 🤭 🤭 තොපිල තමයි තලගොයා කබර ගොය කරන් තියෙන්නෙ..🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    චින හමුදාව පාලම්පාරු තල්ලු කරන්ඩ එන්නෙ නැ බොලවු, 🤭 🤭 🤭 තොපිල තමයි තලගොයා කබර ගොය කරන් තියෙන්නෙ..🤭

    ow චින හමුදාව පාලම්පාරු තල්ලු කරන්ඩ එන්නෙ නැ eka aththa thamai.

    eth lankawe hamudawa dala nagarika sanwardana adikariye kunu bokku sudda karala a salli tikath horakan karapu nayakayo inna ratak meka