කන්න දිගන්න බැරුව ලමයි මරලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    IMG-3212.jpg
    IMG-3211.jpg
    IMG-3210.jpg
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    ලංකාවෙ උන්ගෙ ඔක්කොටම කලින් ආකල්ප වෙනස් කරන්න ඕනෙ. විශේශයෙන් වයසක සහ නූගත් උන්ගෙ. උන්ට ඕනෙ කන්න නැතත් ගෑනු මිනිස්සු කසාද බන්දවලා ලමයි හදවන්න. අනික උපත් පාලනය. ඒව ගැන විවෘතව මාධ්‍යයෙ කතා කරන්න ඕනෙ. වසමක් වසමක් ගානෙ ගිහිල්ල, ගමේ හැම එකාවම ගෙන්නවල රැස්වීම් තියවන්න ඔනෙ. ඒකට විරුද්ධව කෑගහගෙන සදාචාරය ගාගෙන එන උන්ට ප්‍රසිද්ධියෙ විවේචනය කරන නෝන්ඩි කරල දාන්න ඕනෙ. බොරුවට තප්පුලන සිවුරුකාරයො ගැනත් ඒ ටික තමයි. හැබැයි එහෙමයි කියල පොන්න/ සමලිංගික ප්‍රවර්ධනයට ඉඩ දෙන්න හොඳ නෑ. විකුර්තිකයො විකුර්තිකයො විදියටම තියන්න ඕනෙ. විකෘතිය ප්‍රකෘතියක් වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. ප්‍රකෘතිය ගෑනු-පිරිමි. එච්චරයි. ඒක දරුවන්ටත් පැහැදිලිව කියල දෙන්න ඕනෙ.
    ඕව නොකරන තාක් ඔහොම දේවල් අහන්න වෙනව.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,327
    8,476
    113
    ගම්වල මිනිස්සු ගොඩක් නූගත්. ළමයින්ට සලකන්න බැරි උනාම මොනව කරන්නද කියල උන් දන්නෙ නෑ. එක්කෝ වහ බොනව නැත්නම් ලිඳේ / ගඟේ පනිනවා 😔 😟 🙁 😥
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,564
    3,308
    113
    අඩෝ පව් බං.... එක්කෝ මොකක් හරි පිළිවෙලක් වෙනකල් ළමයි හදන නැතුව ඉන්න ඕනි....
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ළමයි හැදුවෙ එහෙනම්? 🤔

    සවුබාගේ දැක්ම දෙපාරක් දීලා රටකට වෙච්ච දේ. :(

    අඩෝ පව් බං.... එක්කෝ මොකක් හරි පිළිවෙලක් වෙනකල් ළමයි හදන නැතුව ඉන්න ඕනි....


    ළමයින්ගේ වයස බලපං.

    මේ පුකරුදය සාපය එන්න කලින් හදපු ළමයි. 😏
     
    • Sad
    Reactions: Martian Professor

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,075
    113
    Lamainge hati dakkama penawa kanna nathi lamai nemei kiyala..
    Aththa siddiya wena ekak godak wita..

    Lankawe kanna nathi lamayek innawa nam nikan wate pite minissunta grama sewakata kiwwath kanna labenawa. Online dammoth ehema awurudakata kanna minissu ewai..

    Lankawe kanna nathuwa marenna kisima hethuwak na.. oya wena cass ekak..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,023
    113
    ආශ්චර්යමත් රටක
    ළමයින්ගේ වයස බලපං.

    මේ පුකරුදය සාපය එන්න කලින් හදපු ළමයි. 😏

    ඒක තමයි බයියො කිව්වෙ.

    සවුබාගේ දැක්ම දෙපාරක් දීපු රටක හැදුණ ළමයින්ට ඔහොම නොවුණ නං තමයි පුදුම.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඒක තමයි බයියො කිව්වෙ.

    සවුබාගේ දැක්ම දෙපාරක් දීපු රටක හැදුණ ළමයින්ට ඔහොම නොවුණ නං තමයි පුදුම.
    Anura balayata enakota nam kiwwe aapu gaman Beheth walayi Kema wala Vat eka ayin karanava kiyala
    Den nam mathakath neha kiyapu ewa