කන්න දුන්නු අත හපා කන මහා මූසල ජාතියක්........

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කන්න දුන්නු අත හපා කන මහා මූසල ජාතියක්........

    මුස්ලිම් මහ ඇමතිවරු දෙමල මහා ඇමතිවරු කියා රටකට අවශ්‍ය නැත මෙහි ඇත්තේ ව්‍යාප්ත වාදී සැඟවුණු අරමුණු පමණකි. දෑස් හැර බලන්න.
    කළු ලෝගු පෙරවාගත් රවුල් වවාගත් පුද්ගලයින් ජාතික සහජීවනය ගැන බන කතා කියනවාදැයි ඔබ
    සිතනවාද?
    මාලිගාවත්තේ ,හලාවත කොස්තාපල් ගාතනය ,දකුණේ සිංහල සිසුන් දෙදෙනෙකුගේ යටිපතුල් පැලීම සහ ලිංගේන්ද්‍රිය කපාදමිම ,ග්‍රීස් යකා මිත්‍යාව පැතිරවීම අහඹු සිදුවීම යයි ඔබ සිතනවාද ?

    මෙන්න කියවන්න සත්‍ය

    ශ්‍රී ලංකා තතත්ව පාලන අදිකාරියෙන් සහතිකයක් තිබෙනවානම් ඕනෑම ආහාරයක් මේ රටේ විකිනීමට සුදුසු වියයුතුයි නමුත් යම් සුපර් මාර්කට් ආගමික කාරණයක් වන හලාල් සහතිකය කුඩා නිෂ්පාදකයන්ගෙන් පවා ඉල්ලයි .හලාල් අවශ්‍ය මේ රටේ 8% පමණ ජනකායකට නිසා මුළු මහත් රටක්ම මේ සදහා වියදම් දැරීම ඉතාමත් අනවශ්‍ය කාරණයක් මෙය අදාළ වන්නේ මුස්ලිම් අයට පමණකි .
    .
    1)මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිදානයට කිව යුතුයි එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .

    2) හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි .කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද ?

    3)හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ

    4) වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි .

    5)ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද ?

    6)හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ

    මේ හලාල් නිසා හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයන්ට අද සුපිරි වෙළද සලකට හෝටලයකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී ඇත .මෙය මේ රටේ සැමට පොදු සාදාරණයක් ඉෂ්ට කිරීමක්ද ?නැතහොත් සහතිකයක් මුවාවෙන් වියාපාර බංකොලොත් කිරීමේ උපකක්‍රමයක් ද ?
    සුපිරි වෙළද සල් කලයුත්තේ හලාල් අවශ්‍ය අයට හලාල් නිෂ්පාදන වෙනම විකිනීමට තැබීම මිස හැමටම හලාල් වන්නට කීම නොවේ මෙය මේ රටේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමකි .8% වෙනුවෙන් 92% පිඩාවට ලක් කිරීමකි .
    හලාල් කුකුළුමස් පමණක් මිලට ගන්නා සතොස රජයේ ආයතනයක් බැවින් මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ එස් එල් එස් සහතික තිබෙන යම් නිෂ්පාදකයෙකුට සතොසට විරුද්දව නඩු මගට බැසිය හැක .

    හලාල් සංස්කෘතියට අයත් නොවන ජනතාව වශයෙන් අප සුපිරි වෙලදුන්ගෙන් හා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් හලාල් නොවන නිෂ්පාදන ඉල්ලා සිටිමු

    .හලාල් සංස්කෘතියට අයත් වන්නන්ට හලාල් ලබාගැනීමට ඇති අයිතිය හලාල් සංස්කෘතියට අයත් නොවන අපට හලාල් නොවන දේ ලබා ගැනීමට ද ඇත . අපට හලාල් අවශ්‍ය නැත එනිසා අපට හලාල් නොවන දේ ලබාගැනීමට හැකිවිය යුතුයි . වෙළද සල් මේ ගැන වහාම අවදානය යොමුකළ යුතුයි .

    කරුණාකර මේ ලිපිය පල කරන්න මෙය ජාති වාදී ප්‍රකාශයක් නොවේ සිවිල් සමාජයේ සාදාරනය සම්බන්ද කොමෙන්ටුවක් පමණි (මේ හලාල් සහතික ප්‍රශ්නය නිසා තම ආයෝජනය පවා ආපසු උපයා ගත නොහැකිව බංකොලොත් උන සුපිරි වෙළද සල් වලින් මුලින් අනුමත වී පසුව විසිවී ගිය නිෂ්පාදකයෙක් මම දනිමි මෙවන් කුඩා නිෂ්පාදකයින් සිය ගණනක් අද මේ ප්‍රශ්නය නිසා බැටකයි )
     
    • Like
    Reactions: gkcnalaka

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    හලාල් සහතිකය saha උලමා gana dann ekek
    innawada
    උලමා kiyanne sathekta kiyalanum mama dannawa
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    Halal is for muslim consumers only.. if the manufactures need business from the muslims they will need the Halal certificate. becos thats the only product we can consume

    in this country its not mandatory to have a halal certificate.. therefore its is your choice to to eat Halal or not Halal....

    also are you saying u bhudists are saints.. u must be fucking joking.. what about mervin, duminda and all the gangsters .... what a shame.........
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඔය හලාල් එක ගන්නේ නැත්තන් වැඩේ හරි. ඇයි අපි උන්ට නිකන් යට වෙන්නේ