කන්න දේ රැස් කරයි කූබියෝ
මොනව ද කන්නෙ එකතු කරගන්නෙ ?
බෝඩ්මේ උයන්න බෑ බං
ඇදිරිනීතිය දාන්න ඉස්සෙල්ලා ගන්න ඕන
කට්ටිය හිනා උනාට දැන් තරු පෙනිලා නෙ ඇත්තෙ
මම නම් සැන්විච් පාන් 3කුයි කෙසෙලුයි ක්‍රැකරුයි නූඩ්ලසුයි බිත්තරයි ගන්නවා
උබලත් තව මොනවා හරි කියහල්ලකො