කන්න දේ රැස් කරයි කූබියෝ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කන්න දේ රැස් කරයි කූබියෝ

    මොනව ද කන්නෙ එකතු කරගන්නෙ ?
    බෝඩ්මේ උයන්න බෑ බං
    ඇදිරිනීතිය දාන්න ඉස්සෙල්ලා ගන්න ඕන:(
    කට්ටිය හිනා උනාට දැන් තරු පෙනිලා නෙ ඇත්තෙ:(
    මම නම් සැන්විච් පාන් 3කුයි කෙසෙලුයි ක්‍රැකරුයි නූඩ්ලසුයි බිත්තරයි ගන්නවා
    උබලත් තව මොනවා හරි කියහල්ලකො
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    pasta, instant noodles, salmon, fresh milk, chocolates, biscuits, apple, orange, banana, sun quick, Viva, suposha.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    කොහොමත් මේක දිගටම යවන එකක් නෑ, මිනිස්සුන්ට බඩු ගන්න සහනයක් දෙයි..
    උබට උයාගන්න බැරි නිසා, බිස්කට්, සමපෝෂ, සැන්විච් පාන්, ජෑම්, කෝඩියල් එකක් වගේ ගෙනත් තිය්ගනින්. තේ කොළ, සීනි..
    වැදගත්ම දේ ඩේටොල් බෝතලයක්, සබන්, පැරසිටමෝල් , තුවාලයක් වගේ උනොත් බෙහෙත් දාගන්න ඕනි ඒවා වගේ ගනින්.

     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මොනව ද කන්නෙ එකතු කරගන්නෙ ?
    බෝඩ්මේ උයන්න බෑ බං
    ඇදිරිනීතිය දාන්න ඉස්සෙල්ලා ගන්න ඕන:(
    කට්ටිය හිනා උනාට දැන් තරු පෙනිලා නෙ ඇත්තෙ:(
    මම නම් සැන්විච් පාන් 3කුයි කෙසෙලුයි ක්‍රැකරුයි නූඩ්ලසුයි බිත්තරයි ගන්නවා
    උබලත් තව මොනවා හරි කියහල්ලකො
    බිස්කට් ගොඩක් ගනින්
    උණුවතුර දාලා කන කොත්තු මී කප් ගනින්
    චොකලට් ගනින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සැමන් ගනින් 100 යි ලාබයි..පරිප්පු 65යි ලාබයි..

    ආන්න ඒකයි අපේ ජනාධිපතිතුමා මාලු දෙකක් එක්ක බත් ටිකක් කන්ඩ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මිල අඩු කරේ..දුප්පත් මිනිස්සුන් පින් දිදි අරන් යන්නෙ බන්..... :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් මේක දිගටම යවන එකක් නෑ, මිනිස්සුන්ට බඩු ගන්න සහනයක් දෙයි..
    උබට උයාගන්න බැරි නිසා, බිස්කට්, සමපෝෂ, සැන්විච් පාන්, ජෑම්, කෝඩියල් එකක් වගේ ගෙනත් තිය්ගනින්. තේ කොළ, සීනි..
    වැදගත්ම දේ ඩේටොල් බෝතලයක්, සබන්, පැරසිටමෝල් , තුවාලයක් වගේ උනොත් බෙහෙත් දාගන්න ඕනි ඒවා වගේ ගනින්.


    තුවාලයක් උනොත් ස්පිරිතාලෙට පලයල්ල ගෙදර නැහෙන් නැතුව,ඒවට ඇදිරි නිතිය කියල ගැටලුවක් නැ යන්ඩ දෙනව..
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    උයන්න විදියක් නැ බෝඩිමේ කිව්වහම සැමනුයි පරිප්පුයි ගන්නලු, අම්මෝ එපා වෙනවා. ඔච්චර තමා බන් මගෙත් ඔලුවට එන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    පරිප්පුයි සැමනුයි ගනින්. පරිප්පු කාපන් බත් වගේ හදල. පරිප්පු ජූස්, පරිප්පු තලප, පරිප්පු බීම හදල බීපන්. :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    අතේ ගහල කැරි පිහ දාන්න හොඳ ටොයිලට් පේපර් ටිකකුත් ගන්න. :)