කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?
අපි බෙසික්ම දේවල් වලට අවොත් කොරෝන බයානකයි බඩගින්නට වඩා.ලංකාවේ මිනිස්සු කන්න නැතිව මැරෙනවද ?මන් නම් හිතන්නැ බන්.ලොක්ඩවුන් එකක් අවොත් ටවුන් වල ඉන්න අයට තමයි ටිකක් අමාරු වෙන්නේ.හැබැයි ඉන්දියාවේ වගේ ඕක පැතිරෙන්න ගත්තොත් අපිට පහසුකම් නැ පාලනය කරන්න.දියුණු රටවලුත් අනාගත්ත හැටි දක්කන්නේ.
මන් මේ කියන්නේ ලොක්ඩවුන් කරන්න කියල නෙමයි,උබල කැමති නැද්ද මේක ගැන උබල දකින විදිහට පොඩි ඩිස්කෂන් එකක් දන්න.කාත් එක්කවත් මේ වෙලාවේ මරාගන්න නෙමෙයි මේ ත්රෙඩ් එක දැම්මේ
225 උන්ට නම් ඔය දෙකම අදාළ නැ.උබල මොකද හිතන්නේ මේ ගැන.

Last edited:

හෙට මැරැනත් දුකක් නෑ