කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

    අපි බෙසික්ම දේවල් වලට අවොත් කොරෝන බයානකයි බඩගින්නට වඩා.ලංකාවේ මිනිස්සු කන්න නැතිව මැරෙනවද ?මන් නම් හිතන්නැ බන්.ලොක්ඩවුන් එකක් අවොත් ටවුන් වල ඉන්න අයට තමයි ටිකක් අමාරු වෙන්නේ.හැබැයි ඉන්දියාවේ වගේ ඕක පැතිරෙන්න ගත්තොත් අපිට පහසුකම් නැ පාලනය කරන්න.දියුණු රටවලුත් අනාගත්ත හැටි දක්කන්නේ.

    මන් මේ කියන්නේ ලොක්ඩවුන් කරන්න කියල නෙමයි,උබල කැමති නැද්ද මේක ගැන උබල දකින විදිහට පොඩි ඩිස්කෂන් එකක් දන්න.කාත් එක්කවත් මේ වෙලාවේ මරාගන්න නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ

    225 උන්ට නම් ඔය දෙකම අදාළ නැ.උබල මොකද හිතන්නේ මේ ගැන.
     
    Last edited:

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    කොරෝන හැදුනත් නත්තත් අර්ථිකෙට හිකිල තියෙන්නෙ ඒකනිසා කොහොමත්ත පොඩ්ඩ පොඩ්ඩ මැරෙන්න වෙන සීන් එකක් දැන් තියෙන්නෙ...ඒකනිසා නොකා මැරෙනවට වඩා කාල මැරෙන එක සැපයි.. කොහොමත් මැරෙන එකනෙ බන්..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කොරෝන හැදුනත් නත්තත් අර්ථිකෙට හිකිල තියෙන්නෙ ඒකනිසා කොහොමත්ත පොඩ්ඩ පොඩ්ඩ මැරෙන්න වෙන සීන් එකක් දැන් තියෙන්නෙ...ඒකනිසා නොකා මැරෙනවට වඩා කාල මැරෙන එක සැපයි.. කොහොමත් මැරෙන එකනෙ බන්..
    ekiyanne uba corona hadila marenna kamthi ne kiyalane kiyanne

    Mama kemathi kanna nathuwa marenna 😍
    godak kal yana vadak bn okaaa :lol:
     
    • Like
    Reactions: hodakolla

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    No kids no worries

    එක්කො ස්පා ගැන කියයි නැත්තන් බදින එක ගැන කියවයි නැත්තන් ළමයි ගැන කියවයි... අනේමන්ද :confused:
     
    • Haha
    Reactions: malakadss

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    එක්කො ස්පා ගැන කියයි නැත්තන් බදින එක ගැන කියවයි නැත්තන් ළමයි ගැන කියවයි... අනේමන්ද :confused:
    mu spa nam noya inne corona hadunath :lol:
     
    • Haha
    Reactions: Amal-Bro