


Emois මොකද බන් උබ ලමයින්ට අකමැති![]()
Sira matath pau kiyla hitenwa bn..Man asa ne bn.mata kisi affection ekak ne.anika man kemathi ne tawath life ekak mae circle ekata danna.anika mage lamaya kivvata mage newene wena kohena hari apu athmayak.giya athme allapu gedara balla wennath puluwan.
එක්කො ස්පා ගැන කියයි නැත්තන් බදින එක ගැන කියවයි නැත්තන් ළමයි ගැන කියවයි... අනේමන්ද![]()
No reason is the ultimate happinessSira matath pau kiyla hitenwa bn..
ubata Udeta nagitinna reason ekak tiyenwda..

boring nadda?
අනිවා මචං. මතකනේ බිම්බිසාර රජ්ජුරුවොන් වෙච්ච දේ. අජාසත් පුත්‍රයා තාත්තගේ කකුල් පලලා ලුණු දාලා ඇවිද්දුවේ. ඉතිං අපි මොකටද කොහෙන්වත් එන එකෙක්ගෙන් මන්න පාරවල් කන්නේMan asa ne bn.mata kisi affection ekak ne.anika man kemathi ne tawath life ekak mae circle ekata danna.anika mage lamaya kivvata mage newene wena kohena hari apu athmayak.giya athme allapu gedara balla wennath puluwan.
e boring enne million years ekama cycle eke duwana hinda eka nethi una gaman upset wage.oka realize karagatama boring eka nethi wela yanawa
මේ ඔක්කොගෙන්ම අත්වෙලා මේ වගේ පැත්තකට වෙලා නිදහසේ ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙනවා බන්.
පස්සේ එපා වෙයිද දන්නැ.මන් මිනිස්සු ගොඩේ ඉන්නනම් වැඩිය ආස නැ.
scurvyage manneඅනිවා මචං. මතකනේ බිම්බිසාර රජ්ජුරුවොන් වෙච්ච දේ. අජාසත් පුත්‍රයා තාත්තගේ කකුල් පලලා ලුණු දාලා ඇවිද්දුවේ. ඉතිං අපි මොකටද කොහෙන්වත් එන එකෙක්ගෙන් මන්න පාරවල් කන්නේ

Boring nathi kara gnna kramayk kiypn..Okath tika kalayay.okath asawak ne.boring wenawa.life kiyanne continues process ekak eka thanaka hira unoth epa wenawa.
ow api pcr test godak aduwenma karanne.okkoma check karanava kiyana ekath karanna amaru vadak.bari ne habayiතව දවස් දෙක තුනකින් රටේ හැම පැත්තෙන්ම වගේ ලෙඩ්ඩු හම්බ උනොත් කලින් කරා වගේ ලංකාවටම ඇඳිරි නීතිය දායි..ගාමන්ට් එකේ අය සම්බන්ධකම් පැවැත්තුව දුර පලාත් වල අය උණ හෙම්බිරිස්සාව වගේ හැදිල හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හෝ හොයාගෙන ගිහින් PCR ටෙස්ට් කරොත් විතරයි එහෙම හොයාගන්ඩ පුලුවන් වෙන්නෙත්..දැනට ගම්පහ විතරක් වහල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති.