කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    Man asa ne bn.mata kisi affection ekak ne.anika man kemathi ne tawath life ekak mae circle ekata danna.anika mage lamaya kivvata mage newene wena kohena hari apu athmayak.giya athme allapu gedara balla wennath puluwan.
    අනිවා මචං. මතකනේ බිම්බිසාර රජ්ජුරුවොන් වෙච්ච දේ. අජාසත් පුත්‍රයා තාත්තගේ කකුල් පලලා ලුණු දාලා ඇවිද්දුවේ. ඉතිං අපි මොකටද කොහෙන්වත් එන එකෙක්ගෙන් මන්න පාරවල් කන්නේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    e boring enne million years ekama cycle eke duwana hinda eka nethi una gaman upset wage.oka realize karagatama boring eka nethi wela yanawa

    මේ ඔක්කොගෙන්ම අත්වෙලා මේ වගේ පැත්තකට වෙලා නිදහසේ ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙනවා බන්.
    පස්සේ එපා වෙයිද දන්නැ.මන් මිනිස්සු ගොඩේ ඉන්නනම් වැඩිය ආස නැ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    මේ ඔක්කොගෙන්ම අත්වෙලා මේ වගේ පැත්තකට වෙලා නිදහසේ ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙනවා බන්.
    පස්සේ එපා වෙයිද දන්නැ.මන් මිනිස්සු ගොඩේ ඉන්නනම් වැඩිය ආස නැ.

    Okath tika kalayay.okath asawak ne.boring wenawa.life kiyanne continues process ekak eka thanaka hira unoth epa wenawa.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අනිවා මචං. මතකනේ බිම්බිසාර රජ්ජුරුවොන් වෙච්ච දේ. අජාසත් පුත්‍රයා තාත්තගේ කකුල් පලලා ලුණු දාලා ඇවිද්දුවේ. ඉතිං අපි මොකටද කොහෙන්වත් එන එකෙක්ගෙන් මන්න පාරවල් කන්නේ
    scurvyage manne :lol:
    okun podi kale adanakota kohomada bn nida ganna ..
    oka thamayi mulinma ena prashne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දවස් දෙක තුනකින් රටේ හැම පැත්තෙන්ම වගේ ලෙඩ්ඩු හම්බ උනොත් කලින් කරා වගේ ලංකාවටම ඇඳිරි නීතිය දායි..ගාමන්ට් එකේ අය සම්බන්ධකම් පැවැත්තුව දුර පලාත් වල අය උණ හෙම්බිරිස්සාව වගේ හැදිල හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හෝ හොයාගෙන ගිහින් PCR ටෙස්ට් කරොත් විතරයි එහෙම හොයාගන්ඩ පුලුවන් වෙන්නෙත්..දැනට ගම්පහ විතරක් වහල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    තව දවස් දෙක තුනකින් රටේ හැම පැත්තෙන්ම වගේ ලෙඩ්ඩු හම්බ උනොත් කලින් කරා වගේ ලංකාවටම ඇඳිරි නීතිය දායි..ගාමන්ට් එකේ අය සම්බන්ධකම් පැවැත්තුව දුර පලාත් වල අය උණ හෙම්බිරිස්සාව වගේ හැදිල හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හෝ හොයාගෙන ගිහින් PCR ටෙස්ට් කරොත් විතරයි එහෙම හොයාගන්ඩ පුලුවන් වෙන්නෙත්..දැනට ගම්පහ විතරක් වහල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති.
    ow api pcr test godak aduwenma karanne.okkoma check karanava kiyana ekath karanna amaru vadak.bari ne habayi
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ නම් විග්‍රහය මෙච්චරයි ඔය පොකුරත් පාලනය කරන්ඩ පුලුවන් ඒක ගැටලුවක් නැ ඒත් ඉදිරියෙදි වඩාත් ආරක්ශිතව මිනිස්සු වගකීමෙන් වැඩ කරන්ඩ වෙනව..උන තියෙනව කියල දැන දැන වැඩට යන එක සහ වැඩට ගෙන්න ගන්න දෙකම නතර කරන්ඩ වෙනව...