කන්න බොන්න හොඳ තැන්

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Bandage Traveltoday kiayna youtube channel eka balahan



    honda sinahala pot tikak hoyaganna puluwan


    pora kitchen eka athulata gihin record karanwa


    owner ekkath kathwak danwa
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    යක්කල නුවර පාර ලෙටෝනා පබ් එකේ කෑම බීම හෙන ගණන්, පීසා හට් එකේ කෑමවල ගාන. මික්ස් ස්පෙගටියක් කෑවා. කිසිම රහක් නෑ. ඕඩර් එක ගේන්න හෙන වෙලාවක් යනවා. සැන්ඩි හෙන ගණන්. අන්තිමට බිල් එක දෙන්නේ ඉල්ලුවොත් විතරයි. හොඳකට තියෙන්නේ ටිප් දෙන්න ඕනේ නෑ.වැඩකරන උන් නසරානි වෙන්න ගහලා ඉන්නේ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Bandage Traveltoday kiayna youtube channel eka balahan



    honda sinahala pot tikak hoyaganna puluwan


    pora kitchen eka athulata gihin record karanwa


    owner ekkath kathwak danwa

    Uge review melowa rahak na. Kawadawath kapu kadayak chater kyala na. Salli walatada kohedo karanne. Okage review ekak balala Giriulle Family Choy kyala ekakin kawa. U gatta ekamai gatte mutton ekka roast paan. U pennapu potion eken bagayakwath na. Rasath maha lokuwata na. Okage video balana ekath nawattuwa mama ita passe. :angry::angry:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    86456872_2557018914542953_7380077927175553024_o.jpg


    Arthur's Pizza - MounLavinia - Meat Kavalam(mixed meat) Pizza eka wine shot ekak ekka niyamata yanawa. Nai miris pizza eka mata nam tikak sara wadiy
     
    Last edited:

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,238
    1
    399
    83
    sri lanka
    Kirilawala kadawatha. Peggy's caffe. Foods are higher priced but low quality foods. Not tasty also had a cheese omlet cant ear at all very poor quality foods
    Drinks they have several milk and chocolate shakes. Over prices not valued to the prices
    Place Is fully of flys and dirty.
    Staff is friendly but they don't know how to serve they first sever dessert and then main course and then appetizer
    Do not recommed any body to the place
    Overall performance are very poor and over priced
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    me notification wade hinda thread bump wechcha gaman penawa :dull:
    වටිනවා නේහ්...

    නම: The Hangout - කුරුණෑගල
    එන විදිහ: තියෙන්නෙ කුරුණෑගල කොළඹ පාරෙ. කුරුණෑගල ටවුමෙ ඉ‍ඳලා එනකොට මලියදේව බාලිකාව එහෙම පහුකරලා වටරවුම පහුකරනකොටම තියෙන්නෙ. දකුණත පැත්තෙ
    පාකිං: ඇත. බිල්ඩින් එක ඉස්සරහ හරි අන්ඩග්‍රවුන්ඩ් පාකිං එකේ හරි නවත්තන්න පුලුවන්

    පරිසරය: හොඳට ඉඩකඩ තියනවා. තට්ටු දෙකක ප්ලේස් එකක්. ටේබල් වලට අමතරව කම්ෆර්ටබල් සීටිං ඒරියාස් තියනවා. පහල තට්ටුවේ සහ උඩ තට්ටුවේ දෙකේම තියනවා කෑම. ස්ටාෆ් එක කියන්න වරදක් නෑ. හැබැයි දවසක් මං යනකොට නං ස්ටාෆ් එකේ උං දෙන්නෙක් රන්ඩු වෙවී හිටිය

    කෑම: ගෙවන ගානට වටිනව. ෆ්රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරාන්, සුදු බත්, රතුබත්, ඉඳි ආප්ප, නූඩ්ල්ස් , ලම්ප්රයිස් වගේම බේකරි නිෂ්පාදනත් තියනව. ලම්ප්රයිස් එක මරු

    කලින් තරං ලකයක් නෑ දං හැබැයි. ඉස්සර නියමෙටම තිබුනා.. ළ‍ගදි ගිය වෙලාවෙ උඩතට්ටුව වහලා තිබුනෙ, බිස්නස් අඩුද දන්නෑ දැං
    මේක අයිති අර ඉස්සර බෝධිරාජ මාවතේ රත්නගිරිය කියල කඩයක් තිබුනෙ. එයාලට. එයාලගෙම තමා In and Out කියන ටවුන් එකේම තියන රෙස්ටුරන්ට් එකත්
    ------ Post added on Apr 6, 2024 at 7:39 PM