කන්න හොඳ කඩයක් තියෙනවද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රට්ටුන්ට වෙන්නේ හොඳම වැඩේ!
    අපිට පාන් ද?

    ආණ්ඩුව දැන් වෙන එවුන් කියන දෙයක් සතපහකට මායිම් කරන්නේ නැත . පාන් ද?
    පාර්ලිමේන්තුවේ ආසන 159ක් තියෙනවා, අනිත් පැත්තේ එකෙක්ට කට අරින්න බැහැ. මරු වැඩේ වුනේ.

    කලිඳුට නඩු දමන්න කිවුවත් නඩු අසන්නේද ආණ්ඩුවේ 159ට ඕනෑ විදිහට ය. නඩුව විසික් වීමේ ප්‍රවනතාවය වැඩිය.

    පාන් කෑමට සියල්ලන්ටම ලොල් වීමට සිදුවේ.
    කීරි සම්බා රටින් ගේන්න යන නිසා, මිල අධික වී පාන් කෑමට හුරුවෙන්න වේ. බිග් කුවිච්චන්

    දැට්ස් වට් අයි වෝන්ට් ටු මෙන්ෂන් ... ඩු යුවර් ඇටෙන්ෂන්

    මේ යන විදිහට මම බොහෝ කැමතිය ... උඹලට පාන් ද?

    1739857354-bread-6.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    umbala hamadama kanne kiiri sambada ban.nikam bayla ghanna epa topi kanna 190 ta tiyena sudu halla.boruwata wala lenna epa.kaalayak lunu neha kiwwa,biittrara neha kiwwa,kaha neha kiwwa welalenne nethiwa wenada kaapu kekulu halama kapiya amma tattha genath dena.posh wenna hadanne netiewa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ශික් මෛන හිටියා නම් අයිස් දාපු වතුර එකක් ගහලා පන් එකේ ඉන්න තිබුණා.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ශික් මෛන හිටියා නම් අයිස් දාපු වතුර එකක් ගහලා පන් එකේ ඉන්න තිබුණා.
    mecchara dewal penilath ewa gana kisideyak nokiya unta kade yana sakkili jatiyak ban lankawe inne.un okkoma ekathu karala wena ratakata hari petewwa nam iwaray ona labbak kara ganna.sakkilima jatiyaka
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙනෙකුට මේ ආණ්ඩුව පන්නල නාමලයව හරි සජිත්ව හරි ගෙනත් ජනාධිපති කරයි කියල හිතෙනවා නම් ...