රට්ටුන්ට වෙන්නේ හොඳම වැඩේ!
අපිට පාන් ද?
ආණ්ඩුව දැන් වෙන එවුන් කියන දෙයක් සතපහකට මායිම් කරන්නේ නැත . පාන් ද?
පාර්ලිමේන්තුවේ ආසන 159ක් තියෙනවා, අනිත් පැත්තේ එකෙක්ට කට අරින්න බැහැ. මරු වැඩේ වුනේ.
කලිඳුට නඩු දමන්න කිවුවත් නඩු අසන්නේද ආණ්ඩුවේ 159ට ඕනෑ විදිහට ය. නඩුව විසික් වීමේ ප්රවනතාවය වැඩිය.
පාන් කෑමට සියල්ලන්ටම ලොල් වීමට සිදුවේ.
කීරි සම්බා රටින් ගේන්න යන නිසා, මිල අධික වී පාන් කෑමට හුරුවෙන්න වේ. බිග් කුවිච්චන්
දැට්ස් වට් අයි වෝන්ට් ටු මෙන්ෂන් ... ඩු යුවර් ඇටෙන්ෂන්
මේ යන විදිහට මම බොහෝ කැමතිය ... උඹලට පාන් ද?

Last edited: