මම නම් කියන්නේ මේකයි...
සමහර කොල්ලො ඉන්නවා බදින්න කලින් වෙන කෙල්ලොන්ගේ ඒවා කඩලා. තව බැදපු ගෑනුත් එක්කත් කරන්න ඕනේ ඔක්කොම හරිය කරගෙන බැන්දට පස්සේ තමන්ගේ ගෑනිගේ අහවල් එක තිබුනේ නැත්නම් ඒකිව කන්න හදනවා. ඒක වැරදියි..
ඕනෙම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන් අපි කව්රුවත් රහත් වෙලා නැහැ නේ. එහෙම දෙයක් උන කෙල්ලෙක්ට අපි ඒ දෙවල් නොදැන ආදරය කරන්න පටන් ගත්තා කියල කියමු. ඒත් ආදරය කරන්න පටන් අරන් දවසකින් දෙකකින් ඒ දේවල් ඒ කෙල්ල අපිත් එක්ක කිව්වොත් හිතලා බලන්න ඒ කෙල්ල කොයි තරම් අවංක කෙල්ලෙක්ද කියල.
මම ඒ කෙල්ල කලින් කරගත්ත දේ සාධාරණයි කියල කියනව නෙමෙයි. එතකොට වැදගත් වෙන්නෙ ඒ කෙල්ල එක්ක ඒ ගැන කතාකරල. කෙල්ල සාධාරණයි කියල හිතෙනව නම් එයාට ආදරය කරල කසාද බදින එක. ඒ කෙල්ලට ඒ දේ උනේ ඒ කෙල්ල ආදරය කරපු කොල්ලව ගොඩක් විශ්වාස කරපු නිසා වෙන්න පුළුවන්. අනික ඒ කෙල්ලට ඕනේ නම් ඒ දේවල් අපෙන් හංගලා බැන්දට පස්සෙ කියන්න පුළුවන් මම මෙහෙම දෙයක් උන කෙනෙක් කියල.
හැබැයි මම ඔය කියන්නේ එහෙම කොල්ලො ගොඩක් එක්ක වටේ ගිය කෙල්ලෙක් ගැන නෙමෙයි.
එක කොල්ලෙක්ගෙන් ඒ වැරැද්ද උන කෙනෙක් ගැන. සමහට විට එහෙම කෙල්ලෙක්ට ආදරය කරල එයාට කිව්වොත් එහෙම හරි ඔයාට වැරැද්දක් උනා. ඒත් ඔයා ඊට පස්සේ වැරදි කරල නැහැ මම ඔයාව කසාද බදිනව කියල කිවොත් හිතන්න ඒ කෙල්ල කොයි තරම් ආදරය කරයිද කියල. ආදරය නෙමයි ඒ වගේ කොල්ලෙක්ට අර කෙල්ල දෙවියෙක් වගේ සලකයි.
කෙල්ලො ඉන්නවා එක පාරක් ජීවිතය වරද්දගත්තට පස්සෙ ආපහු ඒ වැරැද්ද නොකරන අය. ඒත් සමහර කෙල්ලො බදින එකාට කියල අරක කඩාගෙන බැන්දට පස්සේ වටේටම අල්ලනව.
එහෙම එකෙක් බැදල ජීවිතේ විනාස කරගන්නවට වඩා හොදයි. අරවගේ එක පාරක් ජීවිතය වරද්දගත්ත ඒත් දැන් තමන්ට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් බදින එක.
ඒක නිසා බදින්න කලින් ඔය කෙහෙල්මල් පෙට්ටියක් හොයන්නේ නැතුව ආදරය කියන දේ දිගටම ඒ විදිහට පවත්වගෙන යන්න ඕනි වෙන අනිත් දේවල් හොයල බලන එක තමයි වටින්නේ.
good post bro



අනිවා 100ට 1000කම එකඟයි...
අන්තිමට කියවපු කෙනෙක්ට මේ දේ හිතෙනවා නම් මේ ත්‍රෙඩ් එකෙන් මට ලැබුන වටිනම දේ තමයි ඒ..එතකොට රෙප් වටින්නේ නෑ...
[රෙප් අපේ ත්‍රෙඩ් වලට අදාල වටිනාකමට දෙන තක්සේරුවක් මේ වෙද්දිම මට මේ ත්‍රෙඩ් එකට රෙප් 300කට එහා ලැබිලා තියෙනවා..]
විශිෂ්ටයි සහෝ....
වචන නෑ කියන්න...




පෙට්ටිය කඩා ගන්නේ නැතුව ලිංගිකව පිරිමියෙක් එක්ව හැසිරෙන විදි ඕන තරම් තියනවනේ මචන්ලා...ඔය මගුල විතරක් තියෙනවද නැද්ද කියල බලල කෙල්ලෙක්ගෙ චරිතේ මනින උන් අර අනිත් විදි මනින්නේ කෝමද බං...![]()