කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරු ත්‍රෙඩ් එක නෙ සහෝ මේ ගැන නොදන්න දේවල් කිහිපයක් ඉගෙන ගත්ත කියන්න පුළුවන්.කවුරුත් මේව ගැන වැඩිය කථා කරන්නෙ නෑ.සමාජයේ හැටි නෙ.ඒත් මේව වැදගත් දේවල් කාලෙකදි ඉගෙන ගන්න.අද සමාජයත් එක්ක ගොඩක් කාලීනයි.කන්‍යාපටලය ඒ අකාරයෙන්ම තියාගෙන කෙල්ලෙකුට ලිංගික සතුටක් ගන්න පුළුවන් නේද විවිධ අකාර වලින්.

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්.. මට දැන්නේ මීටර් වුනේ අරුන් ඇයි මෙච්චර මරියට Virgin කියන්නේ කියලා
    බලද්දි පැන්තිරා සරමේ පිහිදපු එකක් වැරදිලා ඒකිගේ හු*ත්ත අස්සට ගිහින් වගේ. අපෝ පවු
    :(
    මට ප්‍රශ්නෙ උඹලගෙ තාත්ත සරමෙ පිහිදාගත්තෙ නැති එකයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    patta thread eka machan:):):) uba hugak mahansiwela thyenawa wage thread eka danna:cool::cool::cool:.habayi machan me thread eka danna thbune health and lifestyle category eke:sorry::sorry::sorry:.rep 4++++


    ehemath ekak thiyenavada :oo::oo::oo:
    mame e gana danan hitiye naa macho
    dannava nam aniva e yatathe thamai danne..
    dan danna baha neda...???

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මරු ත්‍රෙඩ් එක නෙ සහෝ මේ ගැන නොදන්න දේවල් කිහිපයක් ඉගෙන ගත්ත කියන්න පුළුවන්.කවුරුත් මේව ගැන වැඩිය කථා කරන්නෙ නෑ.සමාජයේ හැටි නෙ.ඒත් මේව වැදගත් දේවල් කාලෙකදි ඉගෙන ගන්න.අද සමාජයත් එක්ක ගොඩක් කාලීනයි.කන්‍යාපටලය ඒ අකාරයෙන්ම තියාගෙන කෙල්ලෙකුට ලිංගික සතුටක් ගන්න පුළුවන් නේද විවිධ අකාර වලින්.


    පුලුවන් මචෝ...ලිංගික තෘප්තිමත් බව ඇති වෙන්න නම් සංසර්ගයම ඕන නෑ...ස්වයංවින්දනය....(නොදන්න උන් නෑ කියලා හිතනවා...)යොදා ගන්න පුලුවන්...මූලිකවම කාන්තාවන් උපරිම තෘප්තියකට එන්න නම් භගමණිය කියන කොටස තමයි...උද්දීපනය වෙන්න ඕන...බුදු ගේමක් දීල ඔන්න කියන්න තියෙන ශිෂ්ඨම විදියට කියුවා...ඒ ඇරුනම ස්පර්ශයත් පිරිමින්ට වඩා ගැහැනුන් ගේ ලිංගික හැඟිම් ඇවිස්සීමට හේතු වෙනවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පුලුවන් මචෝ...ලිංගික තෘප්තිමත් බව ඇති වෙන්න නම් සංසර්ගයම ඕන නෑ...ස්වයංවින්දනය....(නොදන්න උන් නෑ කියලා හිතනවා...)යොදා ගන්න පුලුවන්...මූලිකවම කාන්තාවන් උපරිම තෘප්තියකට එන්න නම් භගමණිය කියන කොටස තමයි...උද්දීපනය වෙන්න ඕන...බුදු ගේමක් දීල ඔන්න කියන්න තියෙන ශිෂ්ඨම විදියට කියුවා...ඒ ඇරුනම ස්පර්ශයත් පිරිමින්ට වඩා ගැහැනුන් ගේ ලිංගික හැඟිම් ඇවිස්සීමට හේතු වෙනවා...
    භගමණියට වෙන වචනයක් කියන එක හරි නෑ නේද
    හෙ හෙ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Kathakaranna Deyak naha Machan Godak watina Thread 1kak:cool:

    Bookmark 1kak dagattha hemin sare Kiyawanna:yes:

    REP++++++

    Thanks Macho:)

    mewada ubalage thiyana dawena prashna?

    Ada Society eke thiyena minissu loku karan dagalana eke deyak macho...samaharu pirisak inna thana meh gana varadi kiyala mathaye idala eth real life ekedi sira meh de aran vada karanava...



    Thanks macho

    good thread

    Thanks macho



    :oo::baffled::)

    good explanation bro..
    rep+6
    ,කෙල්ලෙක්ගෙ පිවිතුරු භාවය මනින්න කන්‍යා භාවයෙන් බෑ.

    ඇත්තම ඇත්ත...

    වටින තොරතුරු ටිකක්.

    ස්තූතියි යාලුවේ


    :cool::cool:

    good thread

    Thanks macho

    6itn5e.gif

    තෑන්ස් යාලුවේ....nice work :)

    දැනුවත් කලාට තුති සහෝ....යල් පැනපු අදහස් වල එල්බගෙන පවුල් අවුල් කරගන්න මිනිස්සු අනිවා බලන්න ඕනි ලිපියක් මේක...:yes:

    ඇත්තටම බැලුවනම් හොඳයි මේ සමාජය කාන්තාව දිහා වපර ඇහෙන් සැකයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා..
    ගෑනියක් දිහා ඒ විදියට බලන්නේ පිරිමි විතරක් නෙමෙයි අනික් ගෑනු අයත් බලන්නේ එහෙමයි..."අපෝ..ඒකි ද දඟලන්න පුලුවන් හැම නැ‍ටුමම නටලා පත්තිනි අම්මා වගේ ඉන්න විදිය බලන්නකෝ..." ඔහොම කියන ගෑනු වැඩී..
    පිරිමි එහෙම කියන්නේ නෑ..
    ගැහැනියක් වෙනුවෙන් ගැහැනියෙක් වත් නෑ....
    පිරිමියෙක් වැ‍රැද්දක් කලොත් පිරිමි ඒක යම් මට්ටමකට සාධාරණීකරණය කරන්න උත්සාග කරනවා..
    මීට වඩා...

    බොහොම ස්තූතියි සහෝ...

    අඩේ මචන් උඹ නම් පට්ට. මාර විදිහට කරුණු හොයලා දාන්නේ මේක
    කන්‍යාවක් කියලා කියන්නේ මීට පෙර ලිංගික කාර්යයක් කරලා නැති කෙනෙක්. ඒකට කන්‍යා පටලය ඇදගෙන වැඩේ පටලවාගෙනයි තියෙන්නේ.
    ලිංගික අත්දැකීමක් කියන එක මම නම් හිතන්නේ කන්‍යා පටලය නොකැඩී උනත් විඳගන්න පුලුවන්. ඔය හොඳට පෙට්ටියත් ආරක්ශා කරගෙන පත්තිනි අම්මලා වගේ සුදු රෙද්දේ ලේ දාන කෙල්ලෝ, උන් යාලුවෙලා ඉන්න කොල්ලොත් එක්ක දාන්න පුලුවන් තරම් දඟර නැටුම් දාලයි ඉන්නේ
    උන්ටත් කන්‍යාවියෝ කියනවා. කෙසේ උනත් අද කාලේ නම් පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෝ මහන්සිවෙලා හරි හොයාගන්න පුල්වන්. හැබැයි ඉතින් අපේ වචනෙන්ම කියනවා නම් ග* කපලා නැති, සූප්පු ක*ලා නැති, ත* උරලා නැති කෙල්ලෝ නම් බේතකටවත් හොයාගන්න බෑ.
    ඒකයි තිත්ත ඇත්ත.

    බොහොම ස්තූතියි සහෝ...
    ඔව් ටිකක් මහන්සි උනා,විස්තර නම් හෙව්වේ නෑ වෙනමම...මේ මගේ එක විෂයක්..ඒ නිසා මම මේ ගැන දැනුමක් තිබිය යුතුයි..මට ඉතින් හිතුනා ඒ දේවල් වලින් ඔයාලට ගැලපේන තේරුම් ගන්න පුලුවන් ටික විතරක් තේරෙන්න කියන්න ඕන කියලා මම හිතනවා උත්සාහය සාර්ථකයි කියලා....

    ඕක තමයි කියන්නේ දන්න යකා හොඳයි කියලා නොදන්න යකා ට වඩා..
    වැඩේ තියෙන්නේ දන්න යකත් මෙහෙම උනාම අනික් උන් ගැන කවර කතාද???


    නියම වෑඩක් +++ ;)

    බොහොම ස්තූතියි :)
    aththatama honda thread ekak machan.., meka hema kollekma balannona.., balala witharak madi.., therum aran igena gannath oona...

    aththatama honda wedak...

    jaya wewaa...​

    +7 added...

    බොහොම ස්තූතියි සහෝ...

    Depression කිව්වම උබලට කාවද මතක් වෙන්නේ

    :oo::oo: විෂාදය කියලත් කියනවා..
    මට නම් ලෙඩේ තමයි මතක් වෙන්නේ...
    :eek::eek:

    රත්තරං;13568348 said:
    සුපිරියටම මහන්සි වෙලා ත්‍රෙඩ් එක කරලා තියෙනවා.. ඔන්න රෙප් 5කින්ම දමලා ගැහුවා... නියමයි මචන්.. දිගටම කරන් පලයන්:):)

    බොහොම ස්තූතියි සහෝ...
    :):):)

    hmm good work...

    Thanks


    :eek::lol::lol:

    godak hondata pahadili karala liyala thiyenawa machan.. niyaamyi...:)
    rep+

    බොහොම ස්තූතියි සහෝ...:cool::cool:


    Thanks macho

    Fatta...7+...

    බොහොම ස්තූතියි සහෝ...

    Good Post Bro!!

    :rofl::lol::lol::lol::rofl:
    :rofl::lol::lol::rofl:
    :rofl::lol::rofl:
    :shocked:


    REP+++

    picture.php


    බොහොම ස්තූතියි සහෝ...
    :lol::lol::lol:


    බය උනා ද මචෝ...
    :oo::lol::)

    බහුශ්‍රැත කෙල පැමිණි උන් ඉන්නවා නේද.............

    එලකිරියෙද? :oo::oo::oo:
    අපෝ ඔව්..ඉන්නවා...:lol::lol::lol:


    :)
    rep ++
    hoda wistharayak..

    බොහොම ස්තූතියි ..

    good work

    Thanks

    හොද විස්තරයක් ගොඩක් මහන්සි වෙලා ලියලා තියනවා... එළකිරි!!!!
    11.gif

    කලින් කමෙන්ට් කලාට දැනුයි හරියට කියෙව්වේ...:cool::cool:

    Oral නම් කරන තරමට හොදයි කියලා නේද කියන්නේ??? කලින් අපේ යාලුවෙක් ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා.. ඔන්න ගිහින්ම බලාගනිල්ලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1473857&fb_source=message

    Oral වලත් කියන තරම් හොඳ අනේ මන්දා මචෝ...
    තමන්ට හොඳ නම් කෝකත් කමක් නෑ...
    එක එක රටවල් එක එක මත දරනවා...
    අපේ රටවල් වල නම් ඒ ගැනත් සෑහෙන්නම Positive පැත්තකින් දකින්නේ නෑ..ඒත් ඇති වෙන්න වෙන දෙයක්...
    Anal නම් එපාම කියලා කියන්නේ..
    හිතහන්කෝ ටොයිලට් වැඩේ අප්සට් කරන් ඩොකා ගාවට ගිහින් මොනවා කියන්නද? දොස්තරලට ලෙඩ වලදී බොරු කරන්නත් බෑ...
    අවු 29 ක වගේ ලස්සන සුදුම සුදු කෙල්ලෙක් ඔය සීන් එක වෙලා වාට්‍ටුවකට දැම්මම..."අර ඉන්න ගෑනු ළමයගේ.......blah blah" කෙල්ල වහ කනවා...


    :cool:

    එළකිරි කොල්ලෙක්;13568776 said:
    හුඟක් වැදගත් ත්‍රෙඩ් එකක් මචං.උඹව කලින් රේප් කරලා නිසා දැන්ම ආපහු රේප් කරන්න බැරිලු:lol::lol::lol:

    රේප්..
    කාව ද මාව ද
    :lol::lol::lol:
    මම පැය 24ක් ගිය ගමන්
    කට්ටියවම කෙලවරක ඉඳන් රේප් කරන්න හිතන් ඉන්නේ...


    Elazzzzz aaa Godak dawal egana gaththa.Thanks bro.Rep power mata naa.Thebunanam okkoma danawa.:oo::oo::oo::)

    Aththatama sathutui saho..
    thread eken idea ekak gaththa nam..
    Thanks


    sirawatama igenaganna dewal godak thiyanawa machan

    බොහොම ස්තූතියි ..

    amazing post bro :yes:
    +++

    බොහොම ස්තූතියි ..
    Pattaa pata pata
    +++
    බොහොම ස්තූතියි ..

    කන්‍යා පටල දෙකක් තියෙන්න හෝ
    කැඩුණු එකක් ආයේ ලියලන්න පුලුවන්ද බන් සිරාවට අහන්නේ rep+

    දෙකක් මම අහලා නම් නෑ..තිබුනත් වැඩක් නෑ නේ මචෝ දෙකම කැඩෙන්නේ එකම දවසේනේ...එකක් තිබිලා 1cm පිටිපස්සෙන්..
    එහෙම තියෙන්නේ නෑ..එක එක ආකාර ගත්ත ඒවා තියෙනවා...
    ලියලන්නේ නම් නෑ මචෝ..:oo::oo:
    කැඩුනොත් කැඩුනම තමා..

    කට්ටිය ලියලනවා කියලා හිතන් ඉන්නේ අර මම කියලා තියෙන සීන් එක...
    සංසර්ගයක් වෙද්දි අදී යන පටලය සංසර්ගයකින් පස්සේ ආයේ පටලය තිබුන ආකරයට පත්වීම වෙන්න පුලුවන්..:eek::eek:
    කොහොමත් පොඩි පටලයක් නිසා කට්ටිය ඔපරේට් කරන්නත් දැන් පුරුදු වෙලා ඉන්නවා..
    කැඩුන ඒවා හදා ගන්න..

    :nerd::nerd::nerd::nerd:

    එල පොස්ට් එකක් නොදන්න ගොඩක් ඒව දෑනගත්ත.:cool::cool::cool: ඉස්තුතියි

    :):)

    +++++++++rep+++++++++

    බොහොම ස්තූතියි ..

    wow very impotent post dude.....
    බොහොම ස්තූතියි ..
    සහෝ ඇත්තටම බොහොම වැඳගත් නූලක් නොවෑ දාලා තියෙන්නෙ.. ගොඩක් අයට වැඳගත් වෙයි කියලා මම හිතනවා..

    මේක මගේ මතය..

    ඇත්තටම මම ඔය කන්‍යා පටලය ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.. ගොඩක් හොඳයි..
    ඒක ඇත්තටම පලක් නැති දෙයක් විදියටයි මට හිතෙන්නෙ.. ආදරයයි ඔය කන්‍යාභාවයයි කියන්නෙ දෙකක්.. ඔය විකාරය නිසා ආදර සම්බන්ධතාවය පවා කඩා වැටෙන්න පුළුවන්..
    ආදරය තමයි වටිනම දේ..
    කොහොමත් කනෙන් රිංගන එකා රිංගනවම තමයි...

    සහෝ කියලා තියෙනවා වගේ දැන් කාලෙ ශල්‍යකර්ම වලින් පවා කන්‍යා පටලය නැවත තිබූ තත්වයට පත් කරගන්න ඕනම කෙනෙක්ට පුළුවන්.. ඒකට වැඩි මුදලක් යන්නෙත් නැහැ.. ඉතින් කලින් පිරිමියෙක් සමග ලිංගිකව එකතු වෙච්ච කෙනෙක් ඒ වගේ ශල්‍යකර්මයක් කරලා කන්‍යාවියක් වගේ තවත් කෙනෙක් එක්ක යාළු වෙන්න ඉඩ තියෙනවා.
    අනිවාර්යයෙන්ම යම් සම්භාවිතාවයක් තියෙනවා.ඒත් එහෙම කරගත්ත උන සමහර වෙලාවට කට නිසා නහිනවා කියලත් කියනවා.කට පරිස්සම් කර ගන්න දන්නේ නැත්තම් වැඩක් නෑ...කොහොමත් ආදරේ කරන කෙනාට බොරු කරන්න ඕන නෑ..ඒක ගැන වෙනමම කියන්න පුලුවන්..ඇත්ත කියන්න පුලුවන් තත්ත්වයට ආවම ඒ දේ කිය යුතුමයි...
    ඒ වගේමයි කෙල්ලෙක් තවත් කෙනෙක් එක්ක ඔයා කියලා තියෙනවා වගේ Anal සෙක්ස් කරලා තියෙන්න පුළුවන්..
    Anal එපා කියලා තමයි කියන්නේ මචන්..
    සමහර විට හොඳ ගතිපැවතුම් තියෙන කෙල්ලෙක් ඉන්න පුළුවන්.. නමුත් උපතින්ම එයාගෙ කන්‍යා පටලය පිහිටලා නැති වෙන්න පුළුවන්..
    ඔව්..ඒ ගැන මම කියලා ඇති..
    දැන් ඔය කන්‍යා පටලය ගැන මට ඒ තරම් වැදගත්කමක් නැහැයි කිව්වෙ මේකයි.. මම කලිනුත් කිව්වා ආදරය කියන දේ ඕකට සම්බන්ධ කරගන්න එක වැරදියි කියලා.. සමහර විට මම ආදරේ කරන කෙල්ල වෙන කෙනෙක් එක්ක කලින් සම්බන්ධයක් පවත්වලා තියෙන්න පුළුවන්.. ගොඩක් එහෙම සම්බන්ධ වලදි ගොඩක් අය ලිංගිකව එකතුවෙනවා.. ඒක අද කාලෙ සාමාන්‍ය දෙයක්නේ..
    අද සාමාන්‍ය දෙයක් කරගෙන තියෙනවා...එකෙන් අදහස් වෙන්නේ නෑ යාලු වෙලා ඉන්න උන් ඔක්කොම ඔහොමයි කියලා..කොහොමත් කෙල්ලට මොලේ තියෙනවා නම් කොල්ල එක්ක උනත් ගානට ඉන්නවා හැඟිම් වලට වහල් නොවී..සෙක්ස් නැත්තම් ඔයා එපා කියනව නම් මේ වයසෙදී 18 දි වගේ..ඉතින් පල කියන එක හොඳයි..අන්තිමට කරන්න ඕන එක කරගෙන දාලා යන එකා දිහා බලන් අඬන්නේ නැතිව...
    ඉතින් යම්කිසි හේතුවක් මත ඒ කොල්ලා එයාව දාලා ගියා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම් ඒ කෙල්ල ඒ කොල්ලව දාලා ගියා වෙන්න පුළුවන්.. දැන් ඒ සම්බන්ධකම අවසානයි.. කෙල්ල මට ආදරේ කරනවා.. කොල්ලා වෙන කෙනෙකුට ආදරේ කරනවා..

    ඒත් යම් දවසක මම ඒ කෙල්ලගෙන් අහනවා ඔයා මීට කලින් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවද කියලා.. හැබැයි ඒ වෙලාවෙදි නැහැයි කිව්වොත් ලිංගිකව එකතු වෙලත් නැහැයි කිව්වොත් එතන සම්පූර්ණයෙන්ම කෙල්ල ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙන එකයි වෙන්නෙ.. එයා සමහර විට බයට බොරු කියන්න පුළුවන්.. නැත්නම් වෙනත් දෙයක් නිසා බොරු කියන්නත් පුළුවන්.. ඒත් දැන් යාළුවෙලා ඉන්න කොල්ලට (මට) ඇත්තටම ආදරේ නම් කවදාවත් බොරුවක් කියන්න උවමනා නැහැ.. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් එයාට ඇත්ත කියන්න ඕන.. එතකොට ඒ කෙල්ල ගැන තියෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා.. බොරු කිව්වොත් වෙන්නෙ එයාට ඒ ආදරේ නැතිවෙන එක විතරයි..
    ඇත්ත කියන්න පුලුවන් වෙන්න ඕන..එකෙන් එයාටම සැනසීමක් දැනෙනවා..කොහොමත් කෙල්ලෝ කියන්නේ මල් වගේම ළමයි නෙමෙයි නේ..බලු කම් සීමාවක් නැතිව කරන උන් ඉන්නවා..එකෙක්ට කියලා ඇන ගන්නම ඕනේ ඒ වගේ කෙනෙක්ට තේරෙන්න..
    මම නම් කියන්නෙ ආදරයයි, ඔය මෙලෝ වැඩකට නැති කන්‍යාභාවයයි දෙක පටලව ගන්න එපා කියලා.. අපේ සමහර වැඩිහිටියො ඕක විශ්වාස කරනවා වෙන්න පුළුවන්.. ගොඩක් කොල්ලගෙ අම්මා.. ඒත් ඒක මහ විකාරයක් හැටියටයි මම නම් දකින්නෙ.. යල් පැන ගිය දේවල් ඒවා..
    ඒත් මෙහෙම එකක් තියෙනවා අම්මට ඕන උනත් කොල්ලට වැදගත් නෑ කියන මතයේ කොල්ලා දැඩිව ඉන්නවා නම් අම්මට කට වහ ගන්නම වෙනවා..වැඩේ තියෙන්නේ සමහර කොල්ලොත් හිත ඇතුලෙන් මේ ගැන කෙල්ලව සැක කරනවා..අර හනිමූන් සීන් වල මතක ගොඩක් වෙලාවට ඕකට හේතු වෙනවා...ඒ වගේ පවුලකට බැ‍ඳෙන්න ඉන්න කෙල්ලෙක් අර කියපු විදියට ඩොකා ගාවට වෙන්න හස්බන් සමඟ ගියාම හරි..දොස්තර ඕකෙට මොකුත් කරන්නේ නෑ...


    මුඛ සංසාර්ගය ගැන නම් කතා කලේ නැත්තෙ ඒක ඒ තරම් ලොකු දෙයක් නොවෙන නිසා.. ඔයා කියලා තියෙනවා වගේ ඒකෙ අහිතකර බලපෑමක් නැහැ..
    කට්ටියක් නෑ කියනවා.. කට්ටියක් ඔව් කියනවා..
    මගේ නම් මතය ඕක ඇවිත් තියෙන්නේ කටේ දාගන්න නෙමෙයි නේ...
    දීලා තියෙන දේ කර ගන්න ව්තරක් ඕක යොදා ගන්න එක නම් 100%ක්ම ආබාධයක් නෑ...

    මම මේ කෙටියෙන් ලිව්වෙ අද ටිකක් කාර්යබහුල නිසා.. බොහොම ස්තුතියි නැවතත් සහෝට..
    ඇත්තටම ස්තූතියි... රිප්ලයි එක සෑහෙන්නම මම අගය කරනවා...සහෝ

    හ්ම්.. එහෙම වෙන්නෙ නම් නැහැ මචෝ මම දන්න තරමට.. ශල්‍යකර්ම වලින් ආයෙම සකස් කරන්න නම් පුළුවන් තිබූ තත්ත්වයටම..:)
    පුලුවන් ලු...
    උඹ ඉතින් බැඳලනේ.. දැන් ඕවා ගැන හොයලා වැඩක් නෑ බොල..:rofl:
    මචෝ මම ඔක්කොටම රෙප් දෙනවා
    මගේ රෙප් ඉවර වෙලා තියෙන්නේ..
    ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි...

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආය්ය් කතා දෙකක් නෑ සුපිරිම ත්‍රෙඩ් එකක්..
    රෙප්+

    තැන්ක් යූ යාලුවේ...


    සිරාවටම වැදගත් Thread එකක් මචන්....
    උඹ Counseling කරන්න පලයන් ඒක හොඳයි....
    රෙප් +

    ඒ අංශයෙන් ඉස්සරහට යන්න කියලා තමයි හිතන් ඉන්නේ
    සහෝ දැනට ඒ අංශයෙන් අධ්‍යාපනය ලබනවා...

    බොහොම ස්තූතියි යාලුවේ....

    elaaaaaaaaaaaa

    බොහොම ස්තූතියි යාලුවේ....

    gud post machan.

    +++++

    තැන්ක් යූ යාලුවේ...


    :dull:

    GUD POST BRO

    Hodata Expln Karala thiyenawa

    REP

    බොහොම ස්තූතියි යාලුවේ....


    :cool:


    :):)

    supirima post ekak machan..mevata nodena rep kannada bn...onna +7k dunna puluvan vidihata

    අපෝ ඒ ඉහටත් උඩින්... :lol::lol::lol:
    බොහොම ස්තූතියි සහෝ..
    ඔයාලාගේ කමෙන්ට් එක මට රෙප් වලටත් වඩා වටිනවා.....

    Good thread machan..

    බොහොම ස්තූතියි යාලුවේ....

    DJ චි කේ යි යා;13569484 said:
    thanx bro.....jaya wewa..

    බොහොම ස්තූතියි යාලුවේ....

    good post :)

    බොහොම ස්තූතියි යාලුවේ....

    wadagat deyak.passe ana ganne natiwa kalinma danuwat wena eka watinawa..rep++

    විය යුත්තෙත් ඒක....
    බොහොම ස්තූතියි යාලුවේ...



    bump
    gudpost machan...
    bookmarked:):)

    අනිවා බලලා කමෙන්ට් එක දෙන්න...
    බොහොම ස්තූතියි යාලුවේ....

    athi wishishtai ..
    karume kiyanne adata rep iwarai

    අයියෝ ඉවරද :oo::oo: කමක් නෑ ලැබුන ගමන් ඕනේ :growl::growl::growl:
    Joking :lol::lol::lol: ඒකට කමක් නෑ..:):):)

    රෙප් වලට වඩ මට කෙමෙන්ට් එක වටිනව සහෝ

    :):):) එකෙන්ම
    thanxx mcn

    බොහොම ස්තූතියි යාලුවේ...


    :dull::dull:alo
    ගොඩක් හොන්දයි මචන්.අත්තටම උබ කිව්ව දේකට මමත් ගොඩක් එකගයි.බදින්න කලින් සෙක්ස් වලට යන්න හොද නෑ.කොල්ලට මොකක් හරි කරදරයක් වුනොත් අසරන කෙල්ල අනාත වෙන්න පුලුවන්......බම්පියෝ...........

    ඔව් මමත් හිතනවා ඒක හොඳයි කියලා...
    ආදරයේ උපරිම අවස්ථාවක් කියලත් Sex හඳුන්වනවා..
    ඒත් ඇත්තම කතාව Sex හේතු කරගෙන තමයි අපි සහකාරියක් හෝ සහකාරයෙක් හොයා ගන්නේ ආදරය කරන්න ඕන නම් කොච්චර දේවල් තියෙනවද???
    ඒ නිසා sex වලට යෑම වරදක් කියන්න බෑ..
    ඒත් ඒකේ රිස්ක් එක වැඩී කියලා දැනන් ඉන්න ඕන...
    බරපතලකම තේරුම් ගන්නේ නෑ.:nerd::nerd::nerd:


    :baffled:
    පෙට්ටිය කැඩුනම හදන්න පුලුවන්නෙද???කවුරු හරි දන්නවද එහෙම කරන්න පුලුවන් තැනක්???

    පුලුවන් කියනවා..මචෝ..
    තැන් නම් නොදනී..
    කැඩුන ඒවා හදන එකට නම් නීතියෙන් තහනමක් නෑ..
    ඒත් වැඩේ කරන මනුස්සයා වැඩේ වැ‍රැද්දුවොත්...
    වරදින එකක් නෑ සෑහෙන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ...



    maxa thread eka rep added 5+

    Thanks Macho

    amme kalekin wadagath thread ekak kiyeuwa.....mewanam danna kiyana dewal ne....aulak na...samaharaewa nodanai hitiye.....anyway good post....anthimeta gal seen ekak kiyala nawaththala thiyenawa ne....e mokadda???

    මචෝ මේ ත්‍රෙඩ් එකට එන්න කලින් මම මේ ගැන ප්‍රශ්න ටිකක් ඇහුවා..ඒකෙදි තමයි යාලුවෙක් ගල්..
    සම්බන්ධ ප්‍රශ්නය ගෙනාවේ...
    අපේ ජන වහරේ නම් කතාව තියෙන්නේ ගල හොඳ නම් අඹරණ කහ මක් වේ ද කියලා...තේරුණාද දන්නේ නෑ..



    Thanks

    අනේ මන්ද
    ඔය ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනව
    කෙටියෙන් කියල ඉවර කරන්න බැහැ
    ඒත් thread එක බැලුවම කියල තියන දේවල් ඔක්කොටම එකග වෙන්න පුළුවන්.
    ඕක අපේ ඉස්සර ඉදලම තියන ලෙඩක්
    කෙලින්ම කිවුවොත් රෙද්දෙ ලේ තිබ්බෙ නැත්නම් මනමාලි return
    ඕකනෙ වෙන්නෙ කෙලින්ම කිවුවොත්
    ඒත් දැන් දැන් ඕක ඈත් වෙමින් යනව.
    කොහොම උනත් ඕකෙන් කෙල්ලො වෙන වෙන ප්‍රයෝජනත් ගන්න ලෑස්ති වෙනව
    අන්න ඒකත් කියන්න ඕන
    thread එකට ගොඩක් මහන්සි වෙලා තියෙනව
    ගොඩක් දේවල් දැන ගත්ත මේකෙන්
    rep දෙන්න බෑලු:(:(

    හරියටම හරි සහෝ...
    අන්න ඒ දේ නිසාම තමයි මම මෙහෙම කියුවේ..
    අපි ඈත් වෙලා යනවා කියලා හිතුවට තාමත් ඒ අදහස දරන
    කට්ටිය ඉන්නවා කියලා දැන ගත්තම මටත් කලකිරුනා යම් අගයකට..
    එහෙම කියලා රට වටේම දඟලන එකෙක්ට කර ගහන්න යන්නත්
    එපා..
    අන්තිමට සැප මදි උන ගමන් වටේ යන්න හදනවා නවත්තන්න බෑ...
    කොහොම උනත් කොල්ලෙක් ට බල්ලෙක් වෙන්න දෙන්න බෑ කෙල්ලෙක් නිසා...
    බලු වැඩ කරන්නේ කොල්ලෝ කියන සාමාජයේ කොල්ලන්ටත් එහා බලු අම් කරන කෙල්ලන් සිටින වග අප මතකයේ තබා ගතස යුතුයි..
    මාව රවට්ටන්න බොරුවක් කියුවොත් මට ඒ කෙල්ලගේ පෙට්ටිය කොච්චර හොඳ උනත් වැඩක් නෑ..:no::no:
    මොකද අපිට වෙනමම පාඩමක් තියෙනවා බොරු කියන එවුන්ව අල්ල ගන්න...:shocked::shocked::shocked:
    මම බැලුවේ ඒ පාඩම cut කරලා දාන්න..
    .:lol::lol::lol::lol:

    ඔය ගැන තියන ප්‍රශ්න ගැන ප්‍රශ්න 9 කින් කතා කරලත් ඉවර කරන්න බෑ. එක එකඑක්කෙනාගෙ මත වෙනස්:dull::dull:ඔය මතයට එකග වෙන්න පුළුවන්:yes::yes:
    11.gif

    :yes::yes::yes:

    :lol:
    edited.
    Only stupid morons will remain virgins until they marry. Good luck for those. :D

    damn true :yes::yes:

    wadagath lipiyak

    Thanks saho

    elazz machooo.. repp ++

    Thanks saho


    Patta Thread eka ban!
    Nodanna dewal bohoyi!
    Danuwath karaata thanks!
    rep+++


    Thanks saho