උබ එලකිරි කොල්ලෙක්නේ.. මාර සමාජ දැනුමක් තියෙන්නේ..මට උබ පොඩ්ඩක් උබේ ගෑනිව දියන්කො සතියකට..අනික් එක මූ කරන්නේ කිසිම experience එකක් නැති කෙල්ලෙක් හොයාගෙන එකී ව expose වෙන්න නොදී වහන් කරන් ජීවත් වෙන්න හදන එක.
ඔය stratergy එක pathetic.
මූට නියම පිරිමියෙක් විදිහට අනික් පිරිමි එක්ක challenge එකක් දීලා කෙල්ලව තියා ගන්න බැරි කම හින්දා තමයි මූ මෙහෙම කරන්නේ.
හරියට වැඩ පුළුවන් පිරිමියා ක්‍රියාවන් prove කරලා experience එක දීලා තව පිරිමි 100k එක්ක හිටියත් ගෑනි ට පෙන්නනව තමන් ට අනික් පිරිමි 100 ට ම වැඩ හොඳට එකී ව handle කරන්න පුළුවන් කියලා. වැඩ පෙන්නල.
කෙල්ල expose උනාම කෙල්ලට හැකියාව ලැබෙනවා පිරිමින් ව මනින්න දත්ත ගොඩක් ලැබෙනවා.
ඒවායින් තමයි කෙල්ල තමන්ගේ සහකාර කෙනාව select කරගන්නේ.
නැතුව වටෙ යනවා කියලා දෙයක් නැහැ ලෝකෙ.
එහෙම යන්නෙ තමුන්ගේ තියන මොනවා හරි අඩුපාඩුවක් නිසායි. ඒ දේ වෙන කෙනෙක් ළඟ තියෙන නිසායි.
එහෙම වෙන එකට භය වෙලා කෙල්ල ගෙ as දෙක වහලා experience නොලැබුණ විදිහට තියා ගන්නේ වැඩ බැරි @tarson ල.
එහෙම සම්බන්ධතා හරිම අසාර්ථකයි.
සාර්ථක සම්බන්ධතාවයක් හොයා ගන්න නම් experience කියන දේ අති විශේෂයි. අත්‍යවශ්‍යයි. ගොඩක් වැදගත්.
Experience වෙන්න ඕන. තමුන්ට අවශ්‍ය දේ මෙකයි කියලා අඳුරගන්න පුළුවන් වෙලා තියෙන්න ඕන experience ලැබිල. එකට අවශ්‍ය දත්ත. Infomation තියෙන්න ඕන.
එහෙම Infomation ලැබිච්ච කෙල්ලෙක් විසින් තමුන් ව නියම පිරිමියෙක් නෙමෙයි කියලා decide කරනවා ට බයේ කොළ හංගන්න හදන්නේ බැරි කම ට.
තමන්ගේ බැරි කම ඉස්සෙල්ලා පිළි ගන්න පුළුවන් වෙන්න ඕනෙ කොන්ද පන ඇතුව හරි පිරිමියෙක් විදිහට.
ඒකයි first step එක ගැලපෙන කෙනා හොයා ගන්න එක.
ඊට පස්සේ තමුන්ගේ අඩු පාඩු හදාගන්න ඕන. යන උන්ව යන්න දීලා තමන්ගේ value එක ට වටිනාකම දකින. තමුන්ට ඇත්තටම attractive වෙලා ඉන්න ඕන. තමන්ගේ හැකියාව.
අනික් පිරිමි එක්ක challenge එකක් දෙන්න පුළුවන් නියම මිනිහෙක් වෙන්න ඕන.
ඔන්න ඔය දේ නොකර experience නැති කෙල්ලෙක් ව අල්ලලා එකී වට කරලා වැට බදින හරක් පිරිමි නෙමෙයි.
උන්ට ඇත්තටම වැඩ බැ.
බලමු දැන් කාටද රිදෙන්නේ කියලා
නියම පිරිමියෙක් නම් මේ කතාව පිළි ගන්නව. මොකද මෙවා argue කරන points නෙමෙයි facts. Facts එක්ක argue කරන්න දෙයක් නැහැ. Accept කරනවා මිසක්.
e kale kynne koi kaledapetti kadannatiwa puke witarak aragattu kello ona taram ekale set una.
පෙට්ටිය තිබ්බත් නැතත්.. බඳින එකක් ලිව්න් ටුගෙදර් ඉදල ක්ම්පැටිබල් ද කියල විතරක් බැඳපං.. පෙට්ටි නෙවෙයි අන්තිමට වටින්නෙ..
petti kadannatiwa puke witarak aragattu kello ona taram ekale set una.
බලමු දැන් කාටද රිදෙන්නේ කියලා
නියම පිරිමියෙක් නම් මේ කතාව පිළි ගන්නව. මොකද මෙවා argue කරන points නෙමෙයි facts. Facts එක්ක argue කරන්න දෙයක් නැහැ. Accept කරනවා මිසක්.
ගෑනිට මඩමක් තියනවද බන්ග්?මගේ ගෑනීම මට සැහෙන්න කෙල්ලෝ සෙට් කරලා තියනවා sex වලට
පලවෙනි පාර කරත් දෙවනි තුන්වෙනිපාර කරත් ජුස් ටික යනකම් හැමදාම දැනෙන ෆීලින් එක එකම නෙමෙයිද .
ඔය පලවෙනියට උකපු එකේ මතකය මෙමරියක් පමණක් උනාට එකේ දැනීමක් හැගීමක් වර්තමානයේ එනවද . හොදටම හිතට වදින්නේ හොදටම සැප දුන්න වෙනසක් කරපු එක නෙමෙයිද , ආයෙ ආයේ ඕනේ වෙන්නේ පෙට්ටි කඩපු එකද අපිව කරකවල අත උතුරු දකුන මාරුවෙන්න බිජු මෝදු කරපු එකද
අවුල පිරිමි ඉපදිලා ඉන්නේ සුක්‍රානු වපුරන්න නම් ගෑනු ගොඩකගේ . ගෑනු ඔක්කම කන්යාභාවය රැකගෙන උන්නොත් මේකේ පරස්පරතාවක් එන් නැද්ද .
දැන් ඔය මුල්ම ෆීලින් එක බැදීම කියලා කන්‍යාවන් එක්ක යහන් ගත උන කීයක් ඩිවොස් වෙලා ඇද්ද බැදීම ලෙල්ල හුටන් වෙලා. රැකගෙන සිට සුකාගත් එකා අම්බානක බොන , ගුටිදෙන , හතර වටේ යන, නගින් නැති, විකෘති වගේ එකෙක් උනොත් වෙනස් නොකර දිගටම පවුල් කන්න ඕනේද. අලුත් අලුත් දෑ ජාතිය ලොව නොනගී මුනිදාසයන් කිව්ව වගේ අලුත් ක්‍රම අත් හදා නොබලන ජිගිය තුල එකාකාරි මඩවලට පොල් කැඩීමක් නොවේද. හැම එකටම ඩමීපේපර් , ට්‍රයල් , පාඩම් කරලා, ඩම්ප් , කරලා 365 ම එක එක රස කෑම කන අපි ලිංගික රස බලන එක වැරදිද.
හැම එකටම ඩමීපේපර් , ට්‍රයල් , පාඩම් කරලා, ඩම්ප් , කරලා 365 ම එක එක රස කෑම කන අපි ලිංගික රස බලන එක වැරදිද.
මූ කියන කතාව ඇත්ත. ගැහැණුන්ගෙ සහ පිරිමින්ගෙ වෙනස්ම විධියට ඔලුව වැඩ කරන්නෙ. බඳිනවා කියන්නෙ හොඳට හිතලා ගන්න ඕනි තීරණයක්. විශේෂයෙන් කෙල්ලගෙ මෙන්ටලිටි එක ගැන බලපන් බඳින්න කළින්. ටොක්සික් වැඩියි හොඳට පදම් වුණ එවුන්. කොහොමත් fresh කෙල්ලෙක් එක්ක යාලු වුණහමයි, හොඳට පදම් වුණ කෙල්ලෙක් එක්ක යාලු වුණහමයි ලොකු වෙනසක් තියෙනවා. ලෝකෙ දියුණුයි අරකයි මේකයි කියලා වටේ ගිය එකක් කර ගහගත්තා වගේ නෙමෙයි අන්තිමට ඉතිරි කාලෙම අපායක් වෙලා නවතින්නෙ. මේකෙ මේ පොර ටෝක් දෙන කීබෝඩ් වීර ඔස්තාර්ලා නැහැ ප්‍රශ්නයක් ආවහම. ඒ නිසා පුලුවන් තරම් වැදගත් පවුලක චරිතවත් මොළේ තියෙන ටොක්සික් නැති පොළොවෙ පයගහලා ඉන්න කෙල්ලෙක් බඳින්න බලපන්.
අනිත් දේවල් කොහොම වුනත් මේක නං ඇත්ත , අද කාලෙ අහන දකින දේවල් වල හැටියට"කෙල්ල පෙට්ටිය මුලින්ම කඩාගත්තෙ කාගෙන්ද, ඒ කෙනත් එක්ක කොච්චර තරහක් තිබ්බත්, ඒ කෙල්ලගෙ හිතේ ඒ කෙනා ගැන විශේශ තැනක් තියෙනව. ඒක උබ ඒ ගෑනිට කොච්චර හිකුවත් කවදාවත් ගන්න බෑ. ඒ තැන අර පලවෙනියට පෙට්ටිය කඩපු කෙනා අරගෙන ඉවරයි."
Menna me kella aththada kiyala hithenawa thiyena athdekeem ekka
අපේ පිරිමින්ගෙ මොලේ පාදවන්න ඕනෙ බන්. ඇත්ත කතාව කියල දෙන්න ඕනෙ. පිරිමි විනාශ කරන්න ගෑනුන්ට ඉඩ දෙන්න බෑ. පිටරටවල් වලත් ඕක දැන් ගොඩක් පිරිමින්ට තේරිල තියෙන්නෙ.