කන්‍යාභාවය පිලිබද

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කන්‍යාභාවය පිලිබද

    13516717_904940102984454_2204291450117946924_n.jpg
    13494804_759978480811927_4382125379110191057_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    දැං බලපං අර රෝහිතය උද්ඝෝෂණ කරන්ඩ ගිහින් ඔලුව පලාගත්තෙ..
    හරියට මිනිහ කිසි වැරැද්දක් කරල නෑ වගේනෙ.. :lol:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    දැං බලපං අර රෝහිතය උද්ඝෝෂණ කරන්ඩ ගිහින් ඔලුව පලාගත්තෙ..
    හරියට මිනිහ කිසි වැරැද්දක් කරල නෑ වගේනෙ.. :lol:

    නාමලුත් තව ටික දවසයි .ඕනවට වඩා උඩ පනින්නෙ නැතුව ඉන්න ඕන .දැන් පට්ට සුදනො ඉන්නකන් හොරා කාල
     

    ලොක්කටත් පිස්සු බං පැරදුනානම් පැත්තකට වෙලා ඉන්නේ නැතුව..

    ජනාධිපති වෙලා ඉඳල කොහොමද බං රෙද්දක් ඇඳන් ඉන්නේ පා. ම කියද්දී..:rolleyes:

    හරියට කොම්පැනි ලොක්කෙක් වෙලා ඉඳල පියන් කෙනෙක් උනා වගේ..:lol:
     
    • Like
    Reactions: DjAtrocity