කන් හැන්දෙන් බත් කාපං - බන්දුල තියරිය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ප්‍රශ්නය - ඇමතිතුමනි, මේ සහන මල්ල එක පවුලකට එකයිද ගන්න පුළුවන් ?​

    පිළිතුර - දැනට එකයි ගන්න පුළුවන්, මොකද මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝම තියෙනවානෙ තුනක්. සීනි කිලෝවක්. මේ කාල පරිච්ඡේදය සති දෙකක වගේ කාලයකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නෙ පවුලකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.



    අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) වෙළඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.


    අඩුම ගානේ කඩේකට ගිහින් බඩුවක් අරන් ගෙදරක් නඩත්තු කරන්න දන්න එකෙක්ව පත් කරපල්ලා. මේවගේ බොක්සර් බල්ලෝන්ට ඡන්දෙ නොදි. තුක් විතරක්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    2500 මාසයක් කන්න කිව්ව ආර්ථික පොන්නයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    කොරෝනා අස්සේ පිට්ටනියක් හදන්න ඇවිල්ලා කෙලවගත්තා. 🤣😁
    දැන් හාල් කිලෝ දෙකක් සතියක් කකා හිටපන්කෝ අනාත සිංහලු. 🤣