කන බොන තැන් (Fried Rice) - I

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන්..

    කොළඔ පැත්තේ ඉදන් මීගමු පෙත්තට යනකොට හරියටම පාර අයිනේ පිටිටනියක් තියනවා දකුණු අත පැතේතේ..ඊට ටිකක් එහායින් තියනවා ඒ පැත්තෙම පාරක්...ඒ පාර මිටර් 200 විතර ගියාම වමි අත පැත්තේ තියනවා පොටි එක ;)
    airport eka pahu wunamada ground eka thiyenne?
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    katunayaka tiyenawa pasidu Caterers kiyala ekak ekat supiri tamai

    ekasarayak Negombo yaluwekge b'day ekakata bonna beach set una kattiyak. Yaddi othanin rice aragena giyb. Patta rasae.
    Machan oya hariyema tiyanawa neda Lucky's kiyala pot ekakuth. Ekenuth eka paarak kanna set una. Eketh kama hodae. Mata tana mataka ne katunayakama tamae.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
    තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
    ටේක් අ වේ පමණයි........................

    උම්බ කොහෙද හෝමාගම අවේ මම නම් සතියකට සැරයක් වත් ඩියොන්ස් බත් එකට වග කියනවා එකේ කෑම පට්ට රසයි අනිත් එක පිරිසිදුයි. කෑම හදනවා අපිට පේනවා. ඒ නිසා කන්න බය නෑ
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    බම්බා කොල්ලුපිටිය මැද මැක් ඩොනල්ඩ් එක ලග තියෙනව පොට් එකක්.. "සාගරසිරි" කියලා. නෝ හලාල්.. කෑම සුපිරි.. Fried Rice එක 250ය්, පට්ට රහයි. ආප්ප, පරාටා, චිකන් රොටී එහෙම තියේනවා.. මැක්සා.. කාලා බලපල්ලා..

    Mathaka athuwa Fish Kottu roti ekak kaala balapan.. SUPIRI!!!!!!
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට පෝර ගොඩක් වගේ ලොකු බත් එකක් ලැබෙනවා හැබැයි මෙලෝ රහක් නෑ. එහෙමත් නැති නම් සෑහෙන්න මුදලක් අපෙන් අය කරනවා අසාධාරණ විදියට. ඔය මොකුත්ම නැත්නම් කාපු වෙලාවෙ ඉඳන් බඩ විවිධ සෙල්ලම් දානවා.


    මම නිතර යන එන පාරේ බඩගින්නක් දැනුනම යන සාමාන්‍ය හෝටල් කිහිපයක් තියෙනවා. මම මේ නූලෙන් උත්සාහ කරන්නෙ අන්න ඒ එක් හෝටලයක් ගැන විස්තර කියන්නයි. (අනිත් ඒවත් වෙලාව ලැබෙන විදියට පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්)එතකොට එළකිරියෙ ඉන්න අපේ අනිත් යාළුවන්ටත් ඒක වැදගත් වේවි, ගමනක් බිමනක් යද්දි ඒ හෝටල් වලින් අවුලක් නැතිව බඩට යමක් දා ගන්න පුළුවන්.


    rmse1d.jpg


    මේ ආපන ශාලාව තියෙන්නෙ ගණේමුල්ල බස් නැවතුම්පලට මීටර් 100ක් විතර කඩවත දෙසට වෙන්න. මේකෙ නම GREEN CHILE (No. 285, Kadawatha Rd, Ganemulla - 077 0844731) . වැඩිය කලබල තැනක් නෙමෙයි. නිතරම සෙනඟ පිරුණ ස්වභාවයක් නෑ. සුහදශීලි සිනහවකින් අපව පිළිගන්නවා.

    34din9f.jpg


    මෙතනදි අපට ගන්න ලැබෙන්නෙ චීන ක්‍රමයට සකසූ ආහාර පමණයි (බත් වර්ග හා ඩෙවල් වර් ගා. අප ඇණවුම් කරන ආහාරය විනාඩි 5ත් 10ත් අතර වේලාවකදී අපට ලැබෙනවා. කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 170යි. එයට පලහන ලද ග්‍රෑම් 220ක කුකුළු මස් කැබැල්ලක්, චොප්සි, බටු මෝජු සහ චිලි පේස්ට් ලැබෙනවා. මෙයම බාස්මතී බත් සමඟ රු. 200ක මිලකටයි ඔවුන් අලෙවි කරන්නෙ.

    eiuw4o.jpg


    ඉතින් ඒ ගාණට මේ කෑම එක වටිනවා, මොකද එය පිරිසිදුව හා රසවත්ව ලැබෙන නිසා. තරු පංතියේ හෝටලයක තිබෙන රස නැති වුණාට අහඹු ලෙස මට හමු වූ මෙම හෝටලයේ කෑම රසයි. පෙම්වතුන්ට නම් කදිම තැනක් කෑම ටිකක් කන්න. මොකද මෙතන කිසිම කලබල ජරා ජීර්ණ තැනක් නොවන නිසා නිවිසැනසිල්ලෙ කථා බහ කරමින් කෑම ගන්න පුළුවන්.

    le0yd.jpg


    ඔයාලත් ගණේමුල්ල හරහා කොහේ හරි යනවා නම්, බඩගිනි වෙලාවක මෙතනට ගොඩ වෙන්න සුදුසුයි කියලා මම නිර්දේශ කරනවා.

    ydir5.jpg


    ඔයාලත් දන්න මේ වගේ තැන් තියෙනවා නම් thread දාන්න. ගෙයින් එළියට ගිය වෙලාවට තමයි අම්මා උයන කෑම වල අගේ තේරෙන්නෙ. :yes:


    I agree With U men..i usually Go to This :yes::yes: ...Pretty Cheap And Quality Foods ;);)

    Any way Uba Ganemulleda???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උම්බ කොහෙද හෝමාගම අවේ මම නම් සතියකට සැරයක් වත් ඩියොන්ස් බත් එකට වග කියනවා එකේ කෑම පට්ට රසයි අනිත් එක පිරිසිදුයි. කෑම හදනවා අපිට පේනවා. ඒ නිසා කන්න බය නෑ
    ආවේ...??????:shocked::shocked:
    කිඹුළ ම කා තෝව..............:eek::eek:බොලේ මම හෝමගම නේහ්..........
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හෝමගම තියනවා ඩියොන්ස් කියල තැනක්.........
    තැන පොඩියි...නමුත් කෑම රසයි සහ හොදයි, අඩුම තරමේ අපට පේන්න පිරිසිදුව හදනවා.....
    ටේක් අ වේ පමණයි........................

    මමත් කාල තියෙනවා ඔතනින් එතන takeaway විතරයි නේද මචන්
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බම්බා කොල්ලුපිටිය මැද මැක් ඩොනල්ඩ් එක ලග තියෙනව පොට් එකක්.. "සාගරසිරි" කියලා. නෝ හලාල්.. කෑම සුපිරි.. Fried Rice එක 250ය්, පට්ට රහයි. ආප්ප, පරාටා, චිකන් රොටී එහෙම තියේනවා.. මැක්සා.. කාලා බලපල්ලා..

    Mathaka athuwa Fish Kottu roti ekak kaala balapan.. SUPIRI!!!!!!

    :yes::yes:මෙන්න කොත්තු කන්න පේලේස් එක මම කොල්ලුපිටියේ ආවම මෙතනින් කන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    හොදයි වගේ

    අපි නම් ඔය පැත්තේ නෙවි
    කට්ටියට දැනගන්නත් එක්ක බම්ප්