කන බොන දේවල්, බඩ සහ විටමින්

අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

- වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

- වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

- තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
 
Last edited:

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,065
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1000008253.jpg
     
    බොහොම ස්තුතියි විස්තර වලට.
    හැබැයි මම මේ ලඟදි දැක්කා අපි විටමින් වර්ග ඕනෑවට වැඩිය කෘතිමව ගන්න එක එච්චර හොද මදියි කියලා
    ඔව් ඒක නම් ඇත්ත. විටමින් සී වගේ දේවල් නම් ප්‍රශ්නයක් නැති වෙයි නේද? 🤔
     
    කන්නැතුවම ඉඳල අඩු කර ගත්ත :lol:

    95Kg ---> 65Kg
    ඉන්න පුළුවන්ද එහෙම. මට නම් බෑ. 🫡

    Thank you sudu menika. 😻
    Elakiri mal yaayata oyala wage kello thamai oni. 😽

    Api wadipura Komadu kawoth ithin wena dewal gana nam ahanna epa.😾😿
    ඒ ඇයි. කොමඩු කොච්චර කෑවත් අවුලක් නෑ කියනවා නේද?
    ------ Post added on Nov 8, 2023 at 10:12 PM
     
    කෙල්ලොන්ට නම් අවුලක් නැතුව ඇති.
    අපිට නම් ගොඩක් කොමඩු කන එක එච්චර හොද නෑ.

    RIDJkYl.jpg
    හමට හොදයි. වතුර ගතිය එහෙමත් තියෙනවනෙ. ඔයාලට නම් දන්නෑ.

    12:12 ---> 16:8 ---> 20:4 ---> 22:2



    ආයෙ කවදාවත් කන්න බෑ පරණ විදිහට. දැන් හැමදාම 22:2
    😮😮😮
    ------ Post added on Nov 8, 2023 at 10:16 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,065
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කෙල්ලොන්ට නම් අවුලක් නැතුව ඇති.
    අපිට නම් ගොඩක් කොමඩු කන එක එච්චර හොද නෑ.

    RIDJkYl.jpg

    hutto comadu has micronutrients that help to produce tucking dopamine. Dopamine is what you get when you fuck. Sorry for my tucking language. But I said the real shit.