විටමින් සී හැමදාම බොන්න හොඳ නැහැ කියල මතයක් තියෙනවාඅපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.
මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.
පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.
ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,
- වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.
- වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.
- තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.
ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.
ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.
විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.
ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්.![]()
You want me to spell it all again for you?
2 වෙනි පොයින්ට් එක ගමු.. අනික්ව ගන්න වෙලාවක් නෑ වැඩ කරන්න ඕනේ..
බ්‍රේන් එක glucose නැත්තම් තමා අනික්ව බලන්නේ... neuron වලට හරියට function වෙන්න ඕනෙ නම් ඉල්ලන දේ දෙන්නෙ නැතුව මොන මගුලටද අනික්වා දෙන්න? මොකො අපිට සාගතද? අපි දැන් survival mode එකකද ඉන්නේ? උබ නම් සදා සාගතේ තමා ඉන්නේ..පිලිගන්නෙ නැත්තම් මේක බලපන්..
I would rather trust ChatGPT,
Is our brain needs glucose to function?
Yes, it's true. Our brain needs glucose to function properly. Glucose is the primary source of energy for the brain, and it is essential for maintaining cognitive functions and overall brain health. The brain uses a significant amount of glucose compared to other organs, and a steady supply is necessary for activities such as thinking, learning, and memory.
If there's plenty of glucose, then no other organ would burn stored fat - so based on your thinking, a fat person would never reach their ideal weight ever again because why the hell would we burn anything other than glucose?![]()
that's why there's a thing called calorie deficit(max of 25% reduction of your BMR)
trust chatGPT more than neurobiology?![]()
Junk food මොනවත් කන්නේ නෑ. Biscuit එකක් වත් කන්නේ නෑ බං.උබේ ඇග survival mode එකට වැටිලා බ්‍රදර්. ඔහොම නොකා ඉදලා ඇග අඩු කරගන්න බෑ. Junk food පුලුවන් තරම් අඩු කරලා, ජිම් එකකට පලයන්.
Ai komadu honda naththe??කෙල්ලොන්ට නම් අවුලක් නැතුව ඇති.
අපිට නම් ගොඩක් කොමඩු කන එක එච්චර හොද නෑ.
![]()
Monwada bn wenne?Thank you sudu menika.
Elakiri mal yaayata oyala wage kello thamai oni.
Api wadipura Komadu kawoth ithin wena dewal gana nam ahanna epa.![]()