කන බොන දේවල් රැස්කරගනිල්ල

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Mama eye Cargills karayinta call ekak dunna masekata withara badu ganna.

    Ahana ahana items iwarai lu. Hal na, salmon iwarai kiwwa, parippu na kiwwa, kotinma paper serviettes wath na.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඩොලරය පහත යන එක වලක්වන එක චීන්නුන්ගෙ රාජකාරියනෙ. ලංකාව මොකටද ඩොලරයෙ අගය පවත්වගන්න මහන්සි වෙන්නෙ? ඇමතිතුමා අද එන්න කියල බොන්න දුන්නද? තාම වෙරිද?

    :rofl::rofl::rofl:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    තාවකාලික තහනමකි ඩොලරය පහතයාම වලක්වා ගැනිම සදහා ක්‍රියාත්මල වැඩ?සටහනකි..
    ඩොලරය පහතයාම අපිද පකෝ වලක්වන්නේ ?