ENT ක්ලිනික් එකට යන්න ඕන, එකේදී වැක්ස් (කළාඳුරු) හිර වෙලා නම් ඒවා දියවෙන්න බෙහෙත් දෙනවා.
නිකම්ම ක්ලිනික් එකට බාරගන්නේ නෑ නේ, එක නිසා ඉස්සෙල්ලම OPD එකට ගිහින් පෙන්වන්න ඕන, එකේදී රෙකමන්ඩ් එකක් දෙවි ක්ලිනික් එකට යන්න, මගේ අම්මාගේ කනක කැක්කුමක් ඇවිත් ඒ විදිහට බෙහෙත් ගත්ත.
එහෙම නැත්නම් ENT ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරන්න