iPhone එකක display glass එක විතරක් replace කරගන්න නුවර තැනක්.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    පොඩි එකා සෙල්ලම් බඩුවකින් ගහල වීදුරුව විතරක් කැඩිලා. ඩිස්ප්ලේ එකයි ටච් අවුලක් නෑ.
    වීදුරුව විතරක් මාරු කරගන්න නුවර හොඳ තැනක් හොයාගන්න ඕන. :(