කන සුද්ද කරගන්න

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මගෙ කන් රිදෙනව කසනව කන සුද්ද කරගන්න ඕන මම කොහෙටද යන්න ඕන ඒක කරගන්න
     

    wenu314

    Active member
  • Feb 25, 2014
    101
    26
    28
    E3B62F43-86D3-479E-BD9E-04988BACF253.gif

    bump
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ENT ක්ලිනික් එකට යන්න ඕන, එකේදී වැක්ස් (කළාඳුරු) හිර වෙලා නම් ඒවා දියවෙන්න බෙහෙත් දෙනවා.
    නිකම්ම ක්ලිනික් එකට බාරගන්නේ නෑ නේ, එක නිසා ඉස්සෙල්ලම OPD එකට ගිහින් පෙන්වන්න ඕන, එකේදී රෙකමන්ඩ් එකක් දෙවි ක්ලිනික් එකට යන්න, මගේ අම්මාගේ කනක කැක්කුමක් ඇවිත් ඒ විදිහට බෙහෙත් ගත්ත.

    එහෙම නැත්නම් ENT ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරන්න
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලගම ඉන්න MBBS දොස්තර කෙනෙක් ලගට හෝ ENT සර්ජන් කෙනක් ලගට යන්න. ගොඩ වෙද්දු ලගට ගිහින් වැඩේ දෙල්කරගන්න එපා.
     
    • Haha
    Reactions: Cricket crazy