කඳුකර දෙවියා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    කදුකර දෙවියා..

    ezgif-com-gif-maker_optimized-gif.189408
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    අම්මෝ යකෝ මුලින් දැක්කෙ පත සිංහයෙක් වගෙ :eek: :eek: :eek:
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    කොහොමත් කදුකර කොටි හෙන සයිස් නේද? ඊයේ ද කොහේ පත්තරේ තිබ්බේ තේ වත්තක මන්දකට අහු වෙලා මරුන එකෙක්.. ඌත් හෙන සයිස්..
    මුන් ලයින් වල ඉන්න බල්ලෝ එහෙම අල්ලාගෙන යන වීඩියෝ තිබ්බ...
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    කදුකර දෙවියා..

    ezgif-com-gif-maker_optimized-gif.189408
    ඕකා කදුකරයේ නෙවෙයි වැල්ලේ. ඒ නිසා වැල්ලේ දෙවියො කියලා කියන්න පුලුවන්. ටික කාලෙකින් සන්ධි වෙලා වල්ලේ දෙවියො කියලා නම හැදෙයි