කඳුකර දෙවියා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Diwiya nemei kotiya
    දිවියෝ ඉන්න ගම් වල , ඉස්සර ඉඳන්ම දිවියා කියන්නේ නැහැ කොටිය කියන වචනේ පාවිච්චි කරන්නේ , යාල etc ත්
    දිවිය කියන්නේ හඳුන් දිවිය වගේ උන්ට.

    හත්තිලව්වයි “කඳුකර දෙවියා” නෙවෙයි යකෝ “කඳුකර දිවියා”

    *video එකේ ඉන්නේ කොටිය or දිවියා නෙමේ ඔය කඳුකර දෙවියෙක්
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and khjinesh

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ගැහැණියක් ස්කුටියක් පැදන් මීදුම මැදින් පැමිණි නිසා කදුකර කොටියා ගහක් පිටිපස්සට වී තම ජීවිතය පිළිබද බියෙන් ඇය නොපෙනී යනතුරු බලා සිටියේය...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Dewiya neme yako Diviya , Eth mu kotiyek. Kohomada size eka. thaniyama giya weleka passen pannuwa nam redde rewenne
    oya kandukara deviyek , btw wahana yanna dena eka thahanam karanna ona , oya wage sanwedi parisara paddathi athulata
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූ කොටියා.
    ඉස්සර කාලේ ඉදලා පුල්ලි තියන එකාට තමයි කොටියා කියන්නේ.
    ටයිගර් කියන ඉංග්‍රීසි වචනය භාවිතා වෙන්නේ ව්‍යාග්‍රයට. කොටි සංවිධානයට සිහලෙන් කොටි සංවිධානය කියලා ඉංග්‍රීසියෙන් ටයිගර් කියපු නිසා තමයි මේ වැරදි ව්‍යවහාරය ඇවිල්ලා තියන්නේ.
     
    • Like
    Reactions: Asmodeus

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගැහැණියක් ස්කුටියක් පැදන් මීදුම මැදින් පැමිණි නිසා කදුකර කොටියා ගහක් පිටිපස්සට වී තම ජීවිතය පිළිබද බියෙන් ඇය නොපෙනී යනතුරු බලා සිටියේය...

    Kellek bike eka padinakota kolla pitipassen yana ekak lankawe dakkamai. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Gwynbleidd