~ කඳුළක් එක්කළ ආබාධිතයින්ගේ ගීතය ~
ඉරිදා උදෑසන හම්බන්තොටදී පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවේ සමාරම්භක සැසිය ජනපතිවරයාගේත් පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් ජනරාල් වරයාගේත් මූලිකත්වයෙන් ආරම්භවුණා. මෙම උළෙලට සමුළුවට සහභාගීවන විදේශ තරුණ තරුණියන් විශාල පිරිසක්ද සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්වුණා. මෙහි නර්තන හා ගායනා අංග අතර තිබුණ එක්තරා අංගයක් කාගේත් සිත්ගත්තා.
එය ඉදිරිපත් කළේ ආබාධිතගායන ශිල්පීන් කිහිපදෙනෙකි.
මින් ඉහත සීඑස්එන් නාලිකාවෙන් විකාශය වූ සිහිනය රියැලිටි තරගයට ඉදිරිපත්වූ ශිල්පීන් කිහිප දෙනෙකු වූ ඔවුන් ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගීතය කාගේත් නෙතට කඳුළක් එක් කළා

එය අවසානයේ සභාවේ සිටි දෙස් විදෙස් සැවොම පුටුවෙන් නැගිට ඔවුනට ආචාර දැක්වීම විශේෂත්වයකි.
එම ගීතයේ වීඩියෝව පහතින්..

Last edited:

Ela!